ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට එක්වූ ජනපති
දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ගුණ සමරු දේශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබේ.<br><br>ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් මෙම උළෙල සංවිධානය කර තිබු බවය.