තවත් රාජපක්ෂ කෙනෙක්ට ජනාධිපති තියා මන්ත්රීවරයෙක්වත් වෙන්න බෑ- අගමැති රනිල්
"මම ඒගොල්ලන්ට විරුද්ධව නඩු දැම්මා 380ක්, එත් මම නෙමෙයි මේගොල්ලෝ වීරයෝ කිව්වේ. මේ ගොල්ලෝ යන්න ඕන කිව්ව කියලා මට කියන්න එක මාධ්ය නාලිකාවක්. මේ ගෝඨා ට ඡන්දය දෙන්න එපා කිව්ව එක නාලිකාවක්. ඉතින් කරුණාකරලා ඒගොල්ලන්ගෙන් ගිහින් අහන්න,"