වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අයගේ ඇප ඉල්ලීම පිළිබද නියෝගය ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවේදනය කළා. ඊට අදාළ ලිපි ලේඛන ලබන 24 වනදා ගොනුකරන ලෙසද නියම කෙරුණා.
The post වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.