පංච පුද්ගල වාර්තාව පරීක්ෂා කර වැරදි සිදුවී ඇත්නම් කඩිනම් තීරණ ගන්නවා
ඕස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව පරීක්ෂාකර බලා වැරදි සිදුවී ඇත්නම් කඩිනම් තීරණ ගන්නා බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
The post පංච පුද්ගල වාර්තාව පරීක්ෂා කර වැරදි සිදුවී ඇත්නම් කඩිනම් තීරණ ගන්නවා appeared first on ITN News.