මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදී තිබේ.