ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කෙරේ
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කෙරෙනවා. එය ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
The post ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කෙරේ appeared first on ITN News.