අලුත් අවුරුදු දින දෙකේ වරායේ බහලු මෙහෙයුම් අඛණ්ඩව (ඡායාරූප)
අලුත් අවුරුදු දෙදින තුල ජයබහලු පර්යන්තය හා සමගි බහලු පර්යන්තයේ බහලු මෙහෙයුම් අඛණ්ඩව කාර්යක්ෂමව සිදුවූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ඒ අනුව අප්‍රේල් 13 වනදා අඩි 20 සම ඒකක බහලු 7459 ක් සහ අප්‍රේල්... Read More