News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment) සරලව නිර්වචනය කරන්නේ නම් කිසියම් සමාගමක්, රජයක්, හෝ පුද්ගලයකු විසින් වෙනත් රටක (උදා: ලංකාවේ […]The post GDP එකෙන් 6% ක සෘජු විදේශ ආයෝජන කැඳවන්න මාලිමා රජයකට පුළුවන් ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකයක් යනු සංකීර්ණ ක්රියාවලියකි. නිෂ්පාදනය (Production), පරිභෝජනය (Consumption) සහ බෙදා හැරීම (Exchange) යන ප්රධාන අංශ තුන ප්රශස්ත ලෙස හැසිරවීම කාර්යකෂම […]The post මාලිමාවේ නිෂ්පාදන ආර්ථිකය ඇත්තටම සිහිනයක් ද ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (14) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (05) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.94 ඉක්මවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අගයන් අද (04) සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශීෂෙල්ස් හි ජාතික ගුවන් සමාගම වන එයාර් ශීෂෙල්ස් වෙත එරට සිට ශ්රී ලංකාවට නිශ්චිත ගුවන් ගමන් (Schedule Flights) ක්රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Air Operator Certificate –The post ශීෂෙල්ස් ගුවන් සමාගමට ශ්රී ලංකාවට ගුවන් ගමන් ක්රියාත්මක කිරීමේ අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන සතියේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.   “COLOMBO, June 19 (Reuters) – The WorldThe post ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  ක්රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්රම ක්රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු බලපත්රයක් හෝ අවසරයක් ලබා දී නොමැති බවයි. තවද එහිThe post ක්රිප්ටෝ මුදල් යෝජනා ක්රමයක ආයෝජනය නොකරන්න – මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා ප්රථමවරට විදෙස් ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පියවර ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූ බව සඳහන් කරමින් හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන්The post මහින්ද සහ ගෝඨාභය ඇතුළු සිව්දෙනෙකුට කැනඩාවෙන් තහනමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ මුදල් මාරු කිරීමේ මධ්යස්ථානයක් පවත්වාගෙන ගිය ප්රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට (Prasanna Money Exchange (Pvt) Ltd) නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කිරීමටThe post වැල්ලවත්ත “ප්රසන්න මනි එක්ස්චේන්ජ්”හි බලපත්රය අහෝසි කරන්න මහ බැංකුව තීරණය කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්යස්ථානයක් පවත්වාගෙන ගිය ප්රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට (Prasanna Money Exchange (Pvt) Ltd) නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ කටයුතු අමාත්යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්ය සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්යාපනය කිරීමේ ක්රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්යාංශ දැනුම් දී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබේ.<br><br>නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්යංශය පෙන්වාදෙන්නේ නැවත දැනුම්දෙනතුරු අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ විදේශ අමාත්ය මහාචාර්යය ජී.එල් පිරිස් මහතා අතර හමුවක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ කටයුතු අමාත්යාංශයේ නව ලේකම් වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය අද (23) එම අමාත්යාංශයේ දී සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිත කරමින් කොවිඩ් ව්‍යසනය හේතුවෙන් අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස කෝප් කමිටුව දැනුම්දීමක් සිදුකර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මඟින් සපයන ලේඛන සහතික කිරීමේ සේවා හෙට (11) සිට නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc