News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකු වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක එම තනතුර ඍජුව ම දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබුවද […]The post සාගලට අත තියන්නවත් බැරිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ (19) පවත්වන ලද මාධ්ය හමුවකදී අගරදගරු මැල්කම් රංජිත් හිමිපාණන් අවතක්සේරු කරමින් […]The post රංගේ බණ්ඩාර ගලවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ එක් මාතෘකාවක් සම්බන්ධයෙන් වසර 5ක් තුළ විවාද 12කට වැඩි සංඛ්යාවක් පවත්වා වාර්තාවක් පිහිටුවීමට ආසන්න තත්වයක් පාස්කු ත්රස්තවාදී […]The post තවත් වාර්තාවක් පිහිටුවීමට ඉතාම ආසන්නයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මැදපෙරදිග රටවල් කිහිපයකට ඉතිහාසයේ දරුණුම වර්ෂාපතනයක් ඇද හැළෙමින් පවතින අතර එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි ඇතුලු නගර රැසක් […]The post කාන්තාරය ජල ගඟක් බවට පත් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය යථා තත්වයට පත්කර ඇති බව රනිල් වික්රමසිංහ පොහොට්ටු සන්ධාන ආණ්ඩුව ප්රකාශ කළ ද, සෞඛ්ය සේවාව මුලුමනින්ම බිඳ වැටීමට ඉඩ […]The post මුලු රටේම ජනතාව බරපතළ අනතුරක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මසකට රුපියල් 79,841.66ක ප්රශ්න ගත විශ්රාම වැටුපක් ලබා ගන්නා බව අනාවරණය වේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් සම්බන්ධයෙන් […]The post රනිල් වික්රමසිංහ සම්බන්දයෙන් විශේෂ හෙළිදරව්වක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්රමිකව සකස් කරගත් ව්යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් […]The post තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීම...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පාස්කු ප්රහාරයේ වින්දිතයින් හට යුක්තිය ඉටු කරමින් එම අපරාධකරුවන් හට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවට […]The post රනිල්ගේ රංගේ බණ්ඩාර හොඳටම කුලප්පු වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හදිසියේ අභාවප්රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂයේ ප්රභූ දේශපාලනය තෝරා ගත්ත ද, ඔහුගේ ජීවන භාවිතාව එම ප්රභූ […]The post පාලිත කෙනෙක් ආයේ හදන්න බෑ – නලින්ද කළ සංවේදී කතාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජය සතු ලාභ ලබන ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීම වේගවත් කර ඒ පිළිබඳව අමාත්යංශ මට්ටමින් ප්රවෘත්ති පළ කිරීමට තරම් ජනතා […]The post රනිල් – පොහොට්ටු පාලනය වේගවත් ගමනක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෘෂි රක්ෂණ වන්දි ලබාදීමේදී 2023 යල කන්නයට අදාළව වී වගාව සඳහා චක්රලේඛවලට පටහැනිව ක්රියා කර ඇති බවට තොරතුරු අනාවරණය වේ. […]The post කෘෂි රක්ෂණ වන්දිත් ඡන්ද පාරේ ගෙන යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියක් සමඟ එම ණය ප්රතිව්යූහගත කිරීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි මුලු රටම තව […]The post මර උගුලක තරම මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පැවති ආණ්ඩු සහ පවතින ආණ්ඩුව මෙරට දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් වාර්ෂිකව වෙන් කරන ප්රතිපාදන සෝමාලියාව, හයිටිය සහ දකුණු සුඩානය වැනි රටවල […]The post අනතුරු ඇඟවීමයි! – අපේ අධ්යාපනය සෝමාලියාවේ තත්වයට ඇද දාලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනාධිපති රනිල් වික්රමසිංහගේ මුල් පෙලේ ප්රචාරකයෙකු වී සිටින ඇමති ප්රසන්න රණතුංග 2019 අප්රේල් මස 24 වෙනි දින පාර්ලිමේන්තුවේ […]The post “අගමැති රනිලුත් වගකිව යුතුයි” – ප්රසන්න රණතුංග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (19) උදෑසන ලංකාවේ වෙලාවෙන් 7.55ට පමණ ඊශ්රයාලයෙන් ඉරානයට ඩ්රෝන සහ මිසයිල ප්රහාර එල්ල කර ඇති අතර ඉරානය එම ප්රහාර […]The post ඊශ්රයාලයෙන් ඉරානයට ප්රති ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ණය ප්රතිව්යූහ ගත කිරීමේ ක්රියාවලියේදී ජාත්යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණීම සාගල රත්නායක ප්රමුඛ ශ්රී ලාංකික නියෝජිතයින් […]The post සාගලට බැරි වූ වැඩේ සේමසිංහට බාර දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු මැයි පළවෙනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එයට පෙර විශේෂයෙන් දකුණු පළාතේ ආණ්ඩුකාර විලී ගමගේ […]The post ජනාධිපතිවරණය ලඟයි – ආණ්ඩුකාර ඉත්තන් කපයි – මාරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යූහ ගත කිරීමේදී, ලෝක බැංකුව ඇතුළු බටහිර ආධිපත්ය මත පවතින රටවල් සහ සංවිධානවලට වෙනස් ආකාරයක විශේෂ […]The post වෙනස් ආකාරයෙන් සැලකීමට එකඟ නෑ – චීනය ශ්රී ලංකා ආණ්ඩුවට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ මැතිවරණය අද (19) ආරම්භ කර අදියර 07ක් යටතේ දින 44ක් පුරා පැවැත්වෙන අතර […]The post ඉන්දීය මහ මැතිවරණය අද ඇරඹෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට රනිල් වික්රමසිංහ දක්වා ජනාධිපතිවරු ලබා ගෙන තිබෙන කුලී බදු වාහන වෙනුවෙන් නොගෙවන ලද රුපියල් මිලියන 2,300ක් […]The post ජනාධිපතිවරු 5 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ලඟදීම – දූෂණ විරෝධී හඬ හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතින නාමල් රාජපක්ෂ සහ ප්රසන්න රණතුංග දෙදෙනා දැඩි ලෙස වැළඳගැනීමේ ඡායාරූපයත් සමඟ නාමල් […]The post අනුර පැවරූ අපහාස නඩුව නිසා නාමල් තිස්සකුට්ටිගේ කට වහලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරානය විසින් ඊශ්රායලයට එල්ල කරන ලද මිසයිල සහ ඩ්රෝන ප්රහාර වළක්වා ගැනීම සඳහා ඇමරිකාව බ්රිතාන්යය ප්රංශය මෙන්ම ජෝර්දානය එක්ව ක්රියා […]The post ඉරානය ඊශ්රයාලයට ප්රහාර එල්ල කිරීම පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය විශ්ලේෂණාත්මක සටහනක් තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ සංචාරයක යෙදී සිටින ශ්රී ලංකා කාන්තා පිල ලෝකයේ ඉහළම හඹා යාම තුළින් ජයග්රහණය අත්කර ගෙන තිබෙන අතර කණ්ඩායම් […]The post චමරි ශ්රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දා ම්ලේච්ඡ ත්රස්තවාදී ප්රහාරය එල්ල කර වසර 5ක් සම්පූර්ණ වී තිබුණ ද වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම හෝ එම […]The post පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් NPP ප්රතිඥාව කාදිනල් තුමන්ට බාර දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය එල්ල කරන අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ සිටි සජිත් ප්රේමදාස ඇතුළු ඇමතිවරු මේ වනවිට සමගි ජන බලවේගයට එක්වී වගකීම් විරහිත […]The post සජිත්ගේ මහ ලේකම් පාස්කු ප්රහාරය ගැන එදා කී දේ මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ණය ප්රතිව්යූහ ගත කරන ක්රියාවලියේදී දේශීය වශයෙන් සේවක අර්ථ සාධක අරමුදල සහ ඒ හා සමාන විශ්රාම […]The post ඊපීඑෆ් අරමුදල් දංගෙඩියට යවා විදේශ ණය හිමියන්ට යටවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග මෙරට ශ්රමිකයන් රැගෙන යාමට ඊශ්රායලයේ සිට මෙරටට පැමිණි […]The post ඉරාන ජනාධිපතිගේ පැමිණීමට ඊශ්රායලයේ දැඩි විරෝධය – ගුවන් ගමනුත් නතර කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සියලුම Youtube නාලිකාවන් අතරින් පළමු තැන ස්වාධීන රූපවාහිනියේ “ITN Sri Lanka” යූටියුබ් නාලිකාවට හිමිවී තිබෙනවා. Social Blade වෙබ් අඩවිය මඟින් දක්වන නවතම SB Rankings ශ්රේණිගත කිරීමට අනුවයි මෙය තහවුරු වුණේ. මෙලෙස Social Blade වෙබ් අඩවියේ SB Rankings ශ්රේණිගත කිරීම්හි අංක 1 ට මෙරට රාජ්ය රූපවාහිනී නාලිකාවක් සතු Youtube නාලිකාවක් පැමිණි පළමු අවස්ථාව වීමද වැදගත්. […]The post Social...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් මහජන ධනය තවත් රුපියල් මිලියන 45ක් පමණ වැය කරමින් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කර තිබුණ ද, […]The post “පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවට ජාතික ජන බලවේගය සහතික වෙනවා” – නීතිඥ හර්ෂණ නානායක්කාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ඔක්තෝබර් 17 වෙනි දිනට පෙර පැවැත්විය යුතු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ යැයි කියන ව්යාපාරික ධම්මික පෙරේරා සහ […]The post තුන් දෙනෙක් අතරින් විජේදාස ඉදිරියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc