News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, මධ්යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේ සහ අනුරාධපුර දිස්ත්රික්කයේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි ව්යාපාරයෙන් පසුව මෙරට ක්රියාත්මක දැවැන්තම වාරි ව්යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය අද (24) පෙරවරුවේ ඉරාන – ශ්රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය (UOMDP) ශ්රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්රමුඛ ව්යාපෘතියක්. ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද උදෑසන ශ්රී ලංකාවට පැමිණීමත් සමඟ විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.The post විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතා අද (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව […]The post ඉරාන ජනපති අද දිවයි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය ඔවුන් දෙදෙනාව අප්රෙල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිඟුරක්ගොඩ ප්රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා සමග විවාදය සඳහා තම පාර්ශ්වය සූදානම් බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහමග ගමන් කරන කතුන් ඇතුළු පුද්ගලයින්ට මන්නා පෙන්වමින් දණ ගස්වා කොල්ලකන කල්ලියක් හේතුවෙන් පානදුර,ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස තුළ භීතියක් නිර්මාණය වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි හෙට (අප්රේල් මස 24 වෙනිදා) ශ්රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්යාපන ක්රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් […]The post අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්යය යෝජනා ක්රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්යක්ෂවරයා, අධ්යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්යංශයේ නිළධාරීන් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්යාංශයට පැමිණ සාකච්ඡාවකට එක්වී තිබෙනවා.. හෙට දින සිට උමා ඔය ව්යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වන අතර එමගින් විදුලිබල උත්පාදන වියදම තවදුරටත් අවම කරගැනීමට හැකියාව […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ තෙලන්ගානා ප්රාන්තයේ සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා මෙලෙස කඩාවැටී ඇත්තේ ඉදිකරමින් පැවති පාලමක කොටසක්. විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අධික සුළං තත්ත්වය සමග පාලමේ අඩි 100ක පමණ කොටසක් කඩා වැටී ඇති බවයි.The post සුළඟට හසු වූ පාලම කඩන වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොල්දූව වටරවුම ආශ්රිතව හෙට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා. ලංකා විදුලි සේවක සංගමේ ලේකම් රංජන ජයලාල් / ක්රියාකාරී සාමාජිකයින් සහ වෙනත් තැනැත්තන්ට / මහජනතාවට බාධා වන සේ කිසිදු මාර්ගයක් හරස් කරමින් විරෝධතා පැවැත්වීම / මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජ්ය නිලධාරීන්ගේ සේවයට බාධා වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කරමිනුයි [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝණය කරන ලද සැපයුම්කරුගෙන් ඊට අදාළ දඩ මුදල් අයකර නොගන්නා ලෙසට හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයේ දී අනාවරණය කළා. ඒ අනුව බාල ඖෂධ නඩුවට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් ලබන 6 වනදා දක්වා යළි […]The post කෙහෙළියගේ නඩුවෙන් සැඟවුණු දේවල් එළ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තාවෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්රිය සම්බන්ධයෙන් ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතා හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව […]The post උමා ඔය බහුකාර්ය සං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බව දක්වමින් ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බණ්ඩාරවෙල පිහිටි හෝටලයක් මගින් Fox Hill Journey නම් DJ රාත්රිය සංවිධානය කර ඇති බවත් Fox Hill සුපර් ක්රොස් […]The post Fox Hill Journey පාටිය ගැන නිවේදනයක් a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයේ සත්යාපන සේවාවන් අප්රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනය කරනවා එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්ය සන් හයියැන් මහතා ඇතුලු දූත පිරිසයි අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා පැවැත්වුවේ. ජනතා විමුක්ති පෙරමුණු ප්රධාන කාර්යාලයේ පැවති එම සාකච්ඡාවේ දී කරුණු රැසක් පිළිබද අවධානය යොමුව තිබෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් […]The post අ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) පොල්දූව වටරවුම ආශ්රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඩ්රෝන් ප්රහාරයක් වැනි තර්ජන ගැන කනස්සල්ලට පත්ව සිටින ප්රංශ රජය ඔලිම්පික් සමාරම්භක උළෙල සඳහා සහභාගී විය හැකි ප්රේක්ෂක සංඛ්යාව අඩු කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස සමග විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් […]The post ඒ දවස්වල බෑ… සජිත් හැරෙන තැපෑලෙන් කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්යවරයා ඇතුළු දූත පිරිසක් අද (23) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී […]The post චීනයේ ඉහළම දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සජිත් ප්රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් අතර විවාදයක් පැවැත්වීමට සුදානමින් සිටින අතර පසුගිය කාලයේ දී දෙපාර්ශවයේම මත පළ වුණා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දී සජිත් ප්රේමදාස මහතා නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ශවය චෝදනා කළේ ජාතික ජන බලවේගය අදාළ විවාදය මග හරිමින් සිටින බවයි. කෙසේ වෙතත් ඊට ප්රතිචාර දැක්වු ජාතික ජන බලවේගය එම […]The post කලින් දාගත්ත වැඩ නිසා සජිත්ට විවාදෙට ඒ දිනවල එන්න බෑ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්රසාද ලකුණු සංඛ්යාව 773ක්.The post චමරි එක වෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc