News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (01) දිනයේ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සඳහා ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සමාන්‍ය රථවාහන ගමනා ගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් කැබිනට් මණ්ඩලය ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කර සියලු දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බව මහා සංඝරත්නය දැනුම්දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් මහේන්ද්‍ර සිං ධෝනි ට පවරා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියා විශාල වශයෙන් කඩාවැටීමක් සිදුවිය හැකි බව කොළඹ ව්‍යාපාරික සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධකරුවන්ට කුලී පදනම මත ගිනිඅවි සහ උණ්ඩ ලබාදෙන කාන්තාවක් පිළිබඳව අද දෙරණ 'උකුස්සා'ට තොරතුරු අනාවරණ වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්‍රියාත්මක වනපරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යවරයා තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා පක්ෂ 11 නියෝජනය කරමින් 5 දෙනෙක් නම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටී විසිවීගොස් අද (30) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවට නිගා වන ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝඨාගෝගම විනාශ කිරීමට තැත් කරන අන්තවාදී සහ බෙදුම්වාදී කණ්ඩායම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංඝ සම්මුතියක් කැඳවා රජයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මහනායක ස්වාමීන්වහන්සේලා ගෙන තිබෙන තීරණයට තම සංගම් ද සහයෝගය ලබාදෙන බව තරුණ බෞද්ධ සංගම් තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට නිෂ්පාදිත මත්පැන්වලට අදාළ සංශෝධිත මිල ගණන් අලෙවි ස්ථානවල වහාම ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් අලෙවිසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ කොවිඩ් -19 ව්‍යාප්තිය මේ වනවිට යළි උත්සන්නවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන අවසන් දිනය අද (30) දිනය බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය 22වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කහටගස්දිගිලිය, පළුකෙටුවැව ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) උදෑසන ලැගුම්හලක ගින්නක් හටගෙන තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා පත් කෙරුණු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් සහ කාර්යයන් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකානු ඩොලර් 15,500 ක වටිනාකමින් යුතු ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී මෙරට තුළ සිදුවිය හැකි ආහාර අර්බුදයකට එරෙහිව සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ 60ක මිල යළි සංශෝධනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කෙරෙන විරෝධතා පා ගමන අද (30) දිනයේ පෑලියගොඩ දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ බටහිර ප්‍රදේශයේ සිදුකළ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික මාරුව අවහිරවන ලෙස නවතා ඇති පොලිස් බස් රථවල ප්‍රදර්ශනය කර තිබූ විරෝධතා පුවරු සහ උපවාසකරුවන්ගේ ආවරණයක් ඉවත් කිරීමට පොලීසිය අද පෙරවරුවේ ක්‍රියා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලි සංකීර්ණයේ ස්ථාපිතකොට අදට (අප්‍රේල් 29) වසර 40ක් සපිරෙයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නව අගමැතිවරයෙක් සහ නව කැබිනට් මණ්ඩලයක් සමග පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන අද ප්‍රකාශ කළේ ය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc