News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණමඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව ප්රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය මේ වනවිට ආරම්භ කර ඇති වගා සංග්රාමය වැඩසටහනට සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක්කර ගන්නා ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට අද (30) උපදෙස් ලබාදුන්නේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ 32ක් සඳහා සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්වල ඉහළ තනතුරුවල සේවය කරන විදේශිකයන්ට වසර 5ක රැකියා වීසා බලපත්රයක් පිරිනැමීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ජොස් බට්ලර් පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ සහාය මෙරටට ලබාදෙන බවට රුසියානු තානාපති Yury Materiy සහතික වී තිබෙනවා.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස 4 සඳහා මෙරටට අවශ්ය ගෑස් අඛණ්ඩව සපයාගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම අද (30) ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෞරාණික වටිනාකමකින් යුත් ප්රතිමාවක් අලෙවි කිරිමට උත්සාහ කළ පුද්ගලයෙකු මොරගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොලොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කන්දකාඩු මත්ද්රව්ය පුනුරුත්ථාපන මධ්යස්ථානයේ රඳවා සිටියදී පැනගිය රැඳවියන් යළි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ව බන්ධනාගාර කිහිපයක රැඳවීමට පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ සිය පළමු ඉනිම සඳහා ඕස්ට්රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කරගැනීමට සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතර මහාධිකරණය විසින් අද පංච පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්රී ලංකාවට සහාය වන බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවතේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටුව ප්රදේශයේදී මහජනතාවට සහ වාහනවලට බාධා ඇතිවන අයුරින් සිදුකෙරෙන විරෝධතා සහ පෙළපාලිවලට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රාදේශීය ලේකම්වරියක් සිර කරගෙන හිංසා පීඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන්නැයි අධිකරණ අමාත්යවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්රසාද අහිමි වියහැකි බව දැනුම්දී ඇතැයි කොළඹ අගරදගුරු පදවිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුමේනියානු රැකියා සඳහා පිටත්ව යන ශ්රමිකයින්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බව විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දමා ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ ප්රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්රී ලංකාවට සහාය ලබාදීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව මෙරට සංචාරයක නිරත IMF දූත කණ්ඩායම පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ඇස්ටරොයිඩ දිනය නැතිනම් ක්ෂුද්ර ග්රහයන්ගේ දිනය ජුනි 30 දින සමරනු ලබන්නේ වටිනා ඛනිජ සහ ලෝහ විශාල ප්රමාණයක් අඩංගු ක්ෂුද්ර ග්රහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රැඳවියෙකු මියයෑමත් සමග ජුනි 29 වැනිදා කන්දකාඩු මධ්යස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. පොලීසිය පවසන්නේ අදාළ රැඳවියාගේ මරණයේ අසාමාන්ය තත්ත්වයක් නිරීක්ෂණය වන බව යි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කිරිමට කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් ජූලි මස 12 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

IOC සමාගමේ ලියාපදිංචි සියලුම ටැංකිරථ සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු තෙල් සඳහා මිල සීමාවන් පැනවීමට G7 කණ්ඩායමේ රටවල් කටයුතු කළහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් මිල 200 ඉක්මවනු ඇති බවට විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිලිපීනයේ නව ජනපති ලෙස Ferdinand Marcos දිවුරුම් දී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc