News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා වන ආරාධනය ලබන 3 වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදිකීමෙන් අනතුරුවThe post හැමදෙනාම එකතු කරගන්න බැරි නම් බහු පාර්ශ්වික ආණ්ඩුවක් හෝ හදන්න – සංඝරත්නයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දින ගණනාවක් පුරා ඉරානයේ ඇති වී තිබෙන ගංවතුර සහ නායයාම් තත්ත්ව වලින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉරානයේ ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්ව වලින් ප්රාන්ත 31 න් 24 ක්මThe post ඉරානයේ අයහපත් කාලගුණය හේතුවෙන් 69 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දින 4ක් ගම්පොළ නගරයේ ඉන්ධන පෝලිමක රැඳීසිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.The post තවත් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහාමාර තුළ ස්ථිරව ක්රියාත්මක වන බවත් යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවත් අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ මුල් භාගයේ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දෙව්මැදුරෙන් හමුවූ බෝම්බය එහි තබන ලද්දේ එවක ආණ්ඩුවේ සිටි බලවතුන් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ විරෝධයට තුඩුදුන් චීන පර්යේෂණ යාත්රාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා රජය අවසර ලබාදී ඇතැයි ආරක්ෂක අමාත්යාංශයේ ආරංචි මාර්ග අද (31) තහවුරු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් බලශක්ති අමාත්යාංශය හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්රමවේදය හෙට (01) සිට දිවයින පුරා ක්රියාත්මක කිරීමට නියමිතය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ තිබී දැරියකගේ සිරුරක් අද උදෑසන සොයා ගැනුණා. එම සිරුර කහව ගල්දූව ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14 ක දැරියකගේ බවටයි හඳුනාගෙන තිබෙන්නේ. තම පියා සිදුකළ අවවාදයකටThe post කහව මුහුදු තීරයේ තිබී දැරියකගේ සිරුරක් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා මියගිය බවට සමාජ මාධ්යයේ පළවන තොරතුර සම්පූර්ණයෙන්ම අසත්ය බව පවුලේ ඥාතීන් තහවුරු කරනවා. ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිටත් ප්රතිකාර ලබනවා.The post ජැක්සන් ඇන්තනී ගැන සමාජ මාධ්යයේ පළවන තොරතුර අසත්යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනය ජාත්යන්තර මූල්ය අරමුදලේ කොටස්කරුවෙකු බැවින් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්රී ලංකාවට සහාය දෙන බව චීන තානාපති චී ෂෙංහොං මහතා අවධාරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය පෙරලා දැමීම පිටුපස දෙමළ ඩයස්පෝරාව ක්රියාත්මක වූවාද යන්න පිළිබද සැකයක් පවතින බව යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකදී එම සංවිධානයේ සභාපති නීතිඥ මනෝජ්The post ගෝඨාභය පාලනය පෙරලා දැමීම පිටුපස දෙමළ ඩයස්පෝරාව ක්රියාත්මක වූවාද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මන්දිරය ඇතුළු පොදු දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් නුවරඑළියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුව පොලීසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසටThe post ජනපති මැදුරට හානි කිරීම සම්බන්ධයෙන් නුවරඑළියේ දී අත්අඩංගුවට ගත් පස් දෙනා රිමාන්ඩ් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන දුම්රිය සාමාන්යාධිකාරී වරලත් ඉංජිනේරු ජේ. අයි. ඩී ජයසුන්දර මහතා අයුක්ති සහගත ලෙස එම තනතුරින් ඉවත්කිරීමට උත්සාහයක් ඇති බව රාජ්ය සේවා ඉංජිනේරු සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව පත්කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්ය ජාලා ඇතුළු විද්යුත් හා මුද්රිත මාධ්යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළThe post ත්රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් ළමුන් සඳහා හෙට (01) දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සැම්බියාවට ලබාදී ඇති ණය ප්රතිව්යුහගත කිරීමට චීනය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එකඟ වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්ගම, ගම්මැද්දේගොඩ ප්රදේශයේ නිවසක් තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවෙක් විසින් සිදුකළ වෙඩිතැබීමේ CCTV දර්ශන මේ වනවිට හමුවී තිබේ.<br><br>අද (31) දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගමැති කාර්යාලය ඉදිරිපිට, ඇති අවන්හලක් අසල නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2002 වර්ෂයේ අගෝස්තු මාසයෙන් පසු පළමු වරට 2022 වර්ෂයේ ජුනි මාසයේදී මෙරට වෙෙළඳ ශේෂයේ අතිරික්තයක් පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය නිමල් සිරිපාලද සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර - ලෙල්ලෝපිටිය ප්රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්ගම ගම්මැද්දේගොඩ ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කල වෙඩි ප්රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 45ක් වන රත්ගම දේවනිගොඩThe post රත්ගම වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය හා එතෙර චීන ජාතිකයින් සාමූහිකව චීන ජාතිකයින්ගේ ශ්රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් දායක විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්රකාශ කරයි. ඔහු එසේ පැවසුවේ 29වනදා හා 30වනදා බෙයිජිංහි පැවතිThe post සමස්ත චීන ජාතිකයින් සාමූහිකව චීන ජාතිකයින්ගේ ශ්රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් දායක විය යුතු බව චීන ජනපති අවධාරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නව යුගයේ, ප්රවීණයින් බිහිකිරීමෙන් හමුදාව සවිබල ගැන්වීමේ උපායමාර්ගය ක්රියාත්මක කිරීම තේමා කර ගෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය 41වැනි සාමූහික අධ්යයන රැස්වීම පවත්වයි. චීන මහජන විමුක්ති හමුදාවThe post චීන හමුදාව ලෝක ප්රමුඛ මට්ටමේ හමුදාවක් ලෙස ගොඩනැගීම අතිශය වැදගත් බව ෂී ජින්පිං මහතා කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන තොග රැස් කිරීම,  ගබඩා කිරීම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ පොලීසිය කළ වැටලීම් 31 කින් සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්ධන තොග රැස් කිරීම,  ගබඩා කිරීම සහThe post දිවයින පුරා ඉන්ධන වැටලීම්වලින් තවත් 33 ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වයිරසය ආසාදනයෙන් පසු හෘදයාබාධ හෝ වෙනත් ඉන්ද්රීය අක්රියවීමෙන් සිදුවන මරණ කොරෝනා මරණයක් ලෙස සැලකිය යුතු බවට ඉන්දියාවේ මහාධිකරණයක් නියෝගයක් ලබාදී තිබෙනවා. ඉන්දියාවේ අලහබාද් මහාධිකරණයයි මෙම නියෝගය ලබාදී තිබෙන්නේ. එරටThe post කොරෝනා ආසාදනයෙන් පසු සිදුවන මරණ ගැන ඉන්දීය මහාධිකරණයකින් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නේපාලයේ කොටි ගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව නේපාල රජය සඳහන් කරනවා. ලෝක වනජීවී අරමුදලේ වාර්තාවකට අනුවයි මෙය හෙළිවී තිබෙන්නේ. මෙම වසරේ දී කොටි ගහනය 355 කින් ඉහළ ගොස්The post නේපාලයේ කොටි ගහනය තුන් ගුණයකින් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාක පාර්ලිමේන්තුවට දෙවනවරටත් කඩා වැදුණු  විරෝධතාකරුවන් ඉන් ඉවත් නොවීමට තීරණය කර තිබෙනවා. මුක්ටාඩා අල්සදර් නමැති පූජකවරයාගේ දේශපාලන පක්ෂයට සහයෝගය දක්වන  විරෝධතාකරුවන් පිරිසකුයි මෙලෙස ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත්තේ. මෙහිදී ඇතිවූThe post ඉරාක පාර්ලිමේන්තුවට දෙවනවරටත් කඩා වැදුණු විරෝධතාකරුවන් ඉන් ඉවත් නොවීමට තීරණය කරයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc