News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නදුන් චින්තක නොහොත් 'හරක් කටා' ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට රජය ගෙනඒමට යෝජිත නව වැඩපිළිවෙල හරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස ඇත්දළවලින් සකසන ලද සුර අලෙවි කරන පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ 'උකුස්සා'ට හැකි විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදවා ගැනීමේ චෝදනාව මත සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිංගප්පූරුවෙන් පිටත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට තායිලන්තය වෙත පැමිණ ඇති බව වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාටත් පිළිගත හැකි කාගේත් එකඟතාවයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ලැබුණු අනගි අවස්ථාව මේ වනවිට මගහැරී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීට දින 11කට පමණ පෙර පැවති අධික වර්ෂාවත් සමග නාවලපිටිය කැටබුලා ඔයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද (11) හමුවී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජනපද ඩ්රෝන් ප්රහාරයකින් අයිමාන් අල්-සවාහිරි මියයාම නිසා, දැන් මෙම ජිහාඩ් කණ්ඩායම මෙහෙයවනවා විය හැක්කේ ඔවුන්ගේ නියෝජ්ය නායකයා විසිනි. ඔහු ගැන අප දන්නා දේ මොනවා ද?

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"ගාලුමුවදොර අරගලකරුවෝ ගෝල්ෆේස් පිටියෙන් ඉවත්වුණා කියලා වැඩිපුර සතුටුවෙන්න එපා. ඒ මොකද ඒ ඉවත්වීම කියලා කියන්නේ අරගලය නතර කිරීමක්වත්, අරගලයෙන් ඉවත්වීමක් නෙමේ. ගාලුමුවදොර පිටියෙන් විතරයි අයින් වෙන්නේ. හැබැයි ගාලුමුවදොර පිටියෙන් අයින් වුණාට අපිට අවශ්ය නම් අපිට ඕනෑම වෙලාවක නැවත එනවා; ඔය කියන ඕනෑම ගොඩනැගිල්ලක් අතපත් කර ගැනීම සඳහා අපි රටේ ජනතාවත් එක්ක එනවා."

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යොමු කර ඇති මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ජාතික ජනබලවේගයThe post ජනපතිගෙන් අනුර කුමාරට ලිපියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් දහසේ සහ පන්දහසේ ව්යාජ මුදල් නෝට්ටු මුද්රණය කළ තරුණයෙකු කන්කසන්තුරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 27ත් හැවිරිදි වියේ පසු වූ අදාළ තරුණයා විසින් මුද්රණය කළ රුපියල් දහසේ ව්යාජ නෝට්ටුThe post රුපියල් දහසේ සහ පන්දහසේ ව්යාජ නෝට්ටු මුද්රණය කළ තරුණයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා. රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වනවිට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත්The post බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම සතියේ සෑම දිනකම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙට්රික් ටොන් 35,000 ක පෙට්රල් තොගයක් අද රාත්රියේ කොළඹට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසනවා. ශ්රී ලංකා මහ බැංකුවේ සහාය ඇති ව ඊයේ එම පෙට්රල් තොගයට අදාළThe post මෙට්රික් ටොන් 35,000 ක පෙට්රල් තොගයක් අද රාත්රියේ කොළඹට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායම විසින් ශ්රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඔස්ටේරලියානු ඩොලර් 45,000 ක මූල්ය පරිත්යාගයක් සිදුකර තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්රී ලාංකික දරුවන් ලක්ෂ 17The post ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමෙන් ශ්රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මූල්ය පරිත්යාගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්රෝලර් යාත්රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් මුහුදු තීරයට ඇතුලු වී මසුන්The post ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පියවර ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුත්තලම් දිස්ත්රික්කයේ කහ වගාවට යොමු වූ ගොවීන්ට සාර්ථකව අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. පසුගිය වකවානුවේ කහ මිල ඉහළ යාමත් සමග ගොවීන් රැසක් කහවගාවට යොමු වුණා. පුත්තලම දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක කහThe post පුත්තලම් දිස්ත්රික්කයේ කහ වගාවට යොමු වූ ගොවීන්ට සාර්ථක අස්වැන්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බඩඉරිගු වගාවට යොමු වී සිටින ගොවීන් මාර්ගගත ක්රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්යාංශය ආරම්භ කර තිබෙනවා. ඉදිරි මහකන්නයේදී හෙක්ටාර 60,000 ක බඩඉරිගු වගා කිරීමටයි සැළසුම් කර ඇත්තේ. හෙක්ටාර 90,000The post බඩඉරිඟු ගොවීන් මාර්ගගත ක්රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ඉසුරු කුමාර අද උදෑසන දිවයිනයට පැමීණියා. එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි ඉසුරුThe post බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ඉසුරු කුමාර අද උදෑසන දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්රධාන ජේලර්වරයා ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන උපුල් රාජපක්ෂ හෙවත් "නාකියා" නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිමියාවේ ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්රියාත්මක වනවා. චන්ද්රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීම අනුව පෙනී ගොස් ඇත්තේ රුසියා ගුවන් යානා 8 ක් පමණ මෙහිදී විනාශ වී ඇතිThe post ක්රිමියා ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාපැදිය නවතාගෙන සිටි 14 හැවිරිදි පාසල් සිසුවක් අද (11) දහවල් අවාසනාවන්ත ලෙස මෝටර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර පොදුරාජ්ය මණ්ඩලයීය ක්රිඩා උලෙළේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් බර්මින්හැම් වෙත ගිය කණ්ඩායම මව්බිමට පදක්කම් 4ක් දිනා දීමට සමත්විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිව්යෝර්ක් නීතිපති කාර්යාලයේ සිදු කරන විමර්ශන සදහා පිළිතුරු ලබා නොදීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙනවා. නිවියෝර්ක්හි නීතිපති කාර්යාලය ඩොනල්ඩ් ට්රම්ප්ගේ පවුලේ ව්යාපාර ජාලය සම්බන්ධයෙන් මේThe post නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සිදු කරන විමර්ශන සඳහා පිළිතුරු ලබා නොදීමට ට්රම්ප් තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද කිසියම් උණ රෝගයකින් පෙළී ඇති බව විදෙස් මාධ්ය සදහන් කරනවා. මෙය බොහෝ දුරට කෝවිඩ් වයිරසය විය හැකි බවයි වාර්තා වන්නේ. උතුරු කොරියා නායකයාගේ අසනීපThe post කිම් ජොන් උන්ට උණ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතාගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට තරග සංචාරයක් සඳහා එක්වූ ඔස්ට්රේලියා ක්රිකට් කණ්ඩායම ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති දරුවන් සහ පවුල් වෙනුවෙන් මුදල් පරිත්යාගයක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෝටර් රථයකින් මත්ද්රව්ය ප්රවාහනය කරමින් සිටි තරුණයින් තිදෙනෙකු අම්පාර ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc