News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රකට ගත්කතුවරයෙකු වන සල්මන් රුෂ්ඩි ට අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී ප්රහාරයක් එල්ලවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රජයේ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් - 228 සමුද්රීය නිරීක්ෂණ ගුවන් යානයක් මෙරටට ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුවාන් වෑන්ග් - 5 නෞකාවේ හම්බන්තොට සංචාරය සම්බන්ධයෙන් ශ්රී ලංකාවට ස්වාධීන තීරණයක් ගත හැකි බව ඉන්දියාව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මත්ද්රව්ය ජාලයේ ප්රබලයෙකු සහ ප්රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් 'හරක් කටා' නැමැත්තා ඩුබායි ගුවන් තොටුපොළකදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු බව වාර්තා විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකානොබැලීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. උසස්The post උසස් පෙළ සිසුන්ට වැදගත් පනිවුඩයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපයේ විශාලතම න්යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ පිහිටි සපොරිෂ්ෂියා බලාගාරය අවට සියලුම යුද මෙහෙවුම් වහා අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යුක්රේනයට සහ රුසියාවට දැනුම් දී තිබෙනවා. යුක්රේනයේ සපොරිෂ්ෂියා න්යෂ්ටිකThe post යුරෝපයේ විශාලතම බලාගාරය අවට යුද මෙහෙයුම් අවසන් කරන්න – UN මහලේකම් යුක්රේනයට සහ රුසියාවට කියයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා එල්ලවූ කපුවා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ උසස් පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක් ආරම්භ කරන බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා මත උණවටුන, මැටරඹ ප්රදේශයේ දේවාලයක කපුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දින 125ක පමණ කාලයක් පුරා ගාලු මුවදොර රැඳී සිටි අරගලකරුවන් සියලුම දෙනා අද (12) එම ස්ථානයෙන් ඉවත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාව විසින් දකුණු කොරියාවට ලබාදුන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් හේතුවෙන් චීනය සහ දකුණු කොරියාව අතර මතගැටුමක් නිර්මාණය වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රෝගීන්ට වෛරසය වැළඳී ඇත්තේ මිනිසුන්ගෙන් නොව කුඩා ක්ෂීරපායි සතුන්ගෙන් යැයි සැලකේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධය නිමා වි වසර 14 ක් ගතවීමෙන් පසුත් නොවිසඳි ඇති මෙම ගැටලුවට දේශීය යාත්රණයක් හරහා තවදුරටත් තමන් පිළිතුරක් අපේක්ෂා නොකරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා මේ වෙනුවෙන් ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවත් එහිදී ප්රකාශ කළහ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටස් හුවමාරු ගනුදෙනු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ දිනයේ ඒකක 9000 සීමාව පසුකළා. දෛනික මුළු පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 6.3ක් ලෙසටයි. මේThe post කොටස් වෙළෙඳපොල ගනුදෙනු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් පසු කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන වලට යාබද ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකිThe post අතහැර දමා ඇති තෙල්ටැංකි කඩිනමින් ප්රතිසංස්කරණය කර භාවිතයට ගැනීමට සූදානම් කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්යය නිමා කළ බවට වන සංදේශය අද (12) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදුනි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වරායේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සදහා තවත් ටග් යාත්රා දෙකක් මිලදී ගැනීමට අවශ්ය කටයුතු සම්පාදනය කරන ලෙස අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී දුන්නා. ශ්රී ලංකා වරාය අධිකාරියThe post වරායේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට ටග් යාත්රා 2ක් මිලදී ගැනීමට යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්රකට නිලි ඈන්ඩ් හෙෂීගේ ජීවිතය බේරාගැනීමට නොහැකි අවදානමක පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඈන්ඩ් හෙෂී ගමන්ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන් ඇය බරපතල තුවාල ලැබුවා. මේ වනThe post සුප්රකට නිලි ඈන්ඩ් හෙෂීගේ ජීවිතය අවදානමක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පාසල් දරු දැරියන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා දානපතීන්ගේ සහාය ලැබෙමින් පවතිනවා. දරු දැරියන්ගේ පෝෂණය වෙනුවෙන් පෝෂණ මළු ලබාදීමේ සමාජ සත්කාර වැඩසටහනක් කොස්ගම අලුත්අම්බලම ආදර්ශ කණිෂ්ඨ විද්යාලයේ දී පැවැත්වුණා.The post පාසල් දරු දැරියන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීමට දානපතීන්ගේ සහය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය නිවස සෝදිසි කිරීමට ෆ්ලෝරීඩා අධිකරණයක් මගින් ලබාදුන් නියෝගය ප්රසිද්ධ කිරීමට තමන් විරුද්ධ නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළා. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කරන්නේThe post නිවස සෝදිසි කිරීමට ට්රම්ප්ගේ විරෝධයක් නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරදඩුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රි රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණය වෙත අද රැගෙන ආවා. නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළග තබා ගැනීම සහ හඩපට ප්රසිද්ධියට පත් කිරීමට අදාළ නඩුවකට ඉදිරිපත්The post රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණයට රැගෙන එයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි පැනවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන්ව ශ්රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්රේසර් නමැත්තිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සැළසුම් කර තිබූ දිනයට දිනයක් කළින් ආරම්භ කිරීම තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා. කටාර් රාජ්යයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ලබන නොවැම්බර් 21 වනදා ආරම්භ කිරීමට සැළසුම්The post ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සැළසුම් කර තිබූ දිනයට කළින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දින 126 ක් පුරා ගාලු මුවදොර අරගල භූමියෙහි රැදී සිටි අවසන් පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටිනවා. ඒ පොලීසිය කළ නියෝගයකට අනුවයි. දින 126 ක් පුරා අරගලය භූමියෙහිThe post තමාට අයත් බඩු බාහිරාදිය රැගෙන අරගල භූමියෙන් ඉවත්වීමට විනාඩි 15 ක් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ඉලක්ක කර ගනිමින් සැම්සුන් සමාගමේ උප සභාපති ජේ වයි ලීට  වීශේෂ ජනාධිපති සමාවක් ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපති පාක් ග්වෙන් යේThe post සැම්සුන් සමාගමේ උප සභාපතිට ජනාධිපති සමාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සිකුරාදා දිනයේද ජනතාව සදහා යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව එහි කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව එම කාර්යාලයේ සිට තොරතුරු ඔබට කියන්නට අප නියෝජිතThe post මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සිකුරාදා දිනයේත් විවෘතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන්ට විදේශගතවීමට අවසර දෙන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කළා. ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදීThe post විදේශගතවෙන්න උදයංග කළ ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ සිට ධාන්ය රැගත් තවත් නෞකා දෙකක් කළු මුහුද ඔස්සේ යාත්රා කිරීම ආරම්භ කර තිබෙනවා. මෙහිදී පළමුවරට තිරිගු පිටි නෞකාවක් අපනයනය කිරීමට සිදුවන බවයි විදෙස් මාධ්ය සදහන් කළේ. එක්සත් ජාතීන්ගේThe post යුක්රේනයේ සිට ධාන්ය රැගත් නෞකා 2ක් කළු මුහුද ඔස්සේ යාත්රා කිරීම ආරම්භ කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුවාන් වෑන්ග් - 5, නෞකාව ශ්රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා අමෙරිකාව දැඩි බලපෑම් එල්ලකරමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිදුකළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (12) ප්රතික්ෂේප කළේය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc