News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"රාජ්යයයන්ගේ ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අභිලාශයන් සැලකිල්ලට ගනිමින්, අන්යෝන්ය විශ්වාසය සහ සංවාදය තුළින් මෙය විසඳා ගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වු" බව විදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිටබැද්දර කොහිලහින්දෙනිය ප්රදේශයේ දී සතුන් මැරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙට්රික් ටොන් ලක්ෂයක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් අද රාත්රියේ දිවයිනට පැමිණෙන බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ. හෙට සිට එහි සාම්පල ලබාThe post බොරතෙල් නෞකාවක් අද රාත්රියේ දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බොරතෙල් මෙට්රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (13) රාත්රීයේ මෙරටට ළඟාවන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුආන් වැන්ග් 5 නෞකාවට අගොස්තු 16 සිට 22 දක්වා හම්බන්තොට වරායේ නැංගූරම් දැමීමට අවසර දුන් බව විදේශ අමාත්යාංශය නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයේ වින්දිතයින්ගේ සුබසිද්ධිය සඳහා ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ විසින් යුරෝ ලක්ෂයක මුදලක් පරිත්යාග කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය අනුදැනුමකින් තොරව තමාගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක මුදලක් බැර වී ඇති අතර එය තමාට චෝදනා කිරීමේ අරමුණෙන් සිදුකළ කුමන්ත්රණයක් බවයි රතිදු සේනාරත්න පවසන්නේ. මේ පිළිබද දැනටමත් අදාළ බැංකුවට පැමිණිලිThe post රැට්ටාගේ ගිණුමට වැටුන ලක්ෂ 50 appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිතයින් 181 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.The post තවත් කොරෝනා ආසාදිතයින් 181 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වූ අරගලකරුවන් පිරිසක් අද (13) සිවිල් සංවිධාන හා ඒකාබද්ධවෙමින් නව වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් ජාතික ක්රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ඇතැම් ක්රීඩා සංගම්වල නියෝජිතයින් කලබලයට පත්වී ඇති බව හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නූතන ඉතිහාසයේ සිදුවූ අපරාධ පිළිබඳව කිසිම රජයක් නිසි විමර්ශනයක් සිදුකර නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

5 හැවිරිදි තම දියණියගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ පුද්ගලයෙකු කුලියාපිටිය පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. විදේශගතව සිටින බිරිඳ ගෙන්වා ගැනීම සඳහා එම පුද්ගලයාThe post දියණියගේ ගෙලට පිහියක් තබා වීඩියෝ කර බිරිඳට යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුවාන් වෑන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීම සදහා අවසර ලබා දි ඇති බව වාර්තා වනවා. විදේශ කටයුතු අමාත්යාංශය විසින් මෙම නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවශ්ය අවසරය ලබා දී තිබෙනවා. යුවෑන් වෑන්ග්The post චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොවිඩ් මරණ (05)ක් සිදුව ඇති බවට සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් විසින් සංවර්ධන නිලධාරිනියකට යතුරුපැදි හිස්වැසුමකින් පහරදී ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.The post තවත් කොරෝනා මරණ 05ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිව් ආර් ක්රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබදව අවශ්ය නීතිමය පියවර ගැනීමට අමාත්ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අද පෙරවරුවේ පැවති ඉන්ධන බෙදාහැරීමේ ක්රියාවලිය පිළිබද ප්රගති සමාලෝචනයේදීයිThe post QR ක්රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට වැඩ වරදී appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මතභේදයට තුඩුදුන් චීන නෞකාව ට හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබාදීමට විදේශ අමාත්යාංශය විසින් හාබර් මාස්ටර් ට අවසර දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ නරුම පියෙක් පිළිබඳ පුවතක් කුලියාපිටියෙන් වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගෝස්තු මස 14 වනදා එංගලන්තය බලා පිටත්ව යන ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්රිකට් කණ්ඩායම නම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් වෙත නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කරන සිපෙට්කෝ ඉන්ධනහල් සම්බන්ධයෙන් අවශ්ය කළමනාකරණ තීන්දු ගන්නැයි බලශක්ති ඇමතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහබැංකුවේ මුදල් ප්රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්ය ප්රතිපත්ති ස්ථායීතා උපදේශන කමිටුව ප්රතිෂ්ඨාපනය කරමින් පාර්ශ්ව කරුවන්ගේ සහභාගීත්ව කමිටුව පිහිටුවා තිබෙනවා. කොළඹ විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාThe post මහබැංකුවේ පාර්ශව කරුවන්ගේ සහභාගීත්ව කමිටුව පිහිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ එච් අයි වී ආසාදිතයන්ට ලබා දෙන ඖෂධ හිඟවීමෙන් විශාල පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්ය වාර්තා කළා. රජයේ ටෙන්ඩර් පටිපාටිවල පවතින අක්රමිකතා හේතුවෙන් මෙම තත්ත්වය ඇතිThe post ඉන්දියාවේ HIV ආසාදිතයින්ට ලබා දෙන ඖෂධ හිඟවීමෙන් විශාල පිරිසක් දැඩි අර්බුදයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ වත්කම් තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළහොත් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබදතා සම්පූර්ණයෙන් අත්හරින බවට රුසියාව තර්ජනය කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේන යුද්ධයේ සෘජු කොටස්කරුවෙකු බවට ක්රමThe post රුසියාව ඇමරිකාවට තර්ජනය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැනීම් කරමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු රක්වාන ගොඩකවෙළ ප්රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. විශේෂ කාර්ය බලකායේ කහවත්ත කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකළා. රක්වාන පින්කන්ද ගොඩකවෙල ප්රදේශයේ කළThe post පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැනීම් කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්ලයිෆොසේට් ආනයනය කිරීමට යළිත් අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය 05 වනදා දිනය සහිතවයි මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනයThe post ග්ලයිෆොසේට් ආනයනයට යළිත් අවසර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවාන සමුද්රසන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය දක්වන දායකත්වයට ස්තූතිය පළකරන බව තායිවානය ප්රකාශ කර තිබෙනවා. තායිවාන විදේශ අමාත්යාවරයා පැවසුවේ තායිවානය අවට ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඇමෙරිකා එක්සත්The post තායිවාන සමුද්රසන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකාව දක්වන දායකත්වයට තායිවානය ස්තූතිය පල කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකිපොක්ස්' වසංගතයට මුහුණදීමට සූදානම් වන ශ්රී ලංකාවේ සෞඛ්ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැකසහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සඳුදා සිට සතියේ දින 5ම රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සාමාන්ය වේලාවන් තුළදී පැවැත්වීමට තීරණය කෙරේ 2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළිබදව 2022.08.13 වන දින  ගරු අධ්යාපනThe post සතියේ දින 5ම පාසල් පැවැත්වීමට තීරණය කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේ ලබා දුන් මුදල් ආධාර බෙදා දීම අද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ආධාර බෙදාදීම අද දිනයේ සිදුවුණේ කටුවාපිටියThe post පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේ ලබා දුන් මුදල් ආධාර බෙදා දෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc