News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රට ගොඩනැගීම සදහා ගෙනයන වැඩපිළිවෙළට සහායදීම සෑම පාර්ශ්වයකගේම යුතුකමක් බව ජපානයේ ප්රධාන සංඝනායක පූජ්ය පැල්පොල විපස්සී ස්වාමීන් වහන්සේ පවසනවා. කොළඹ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ අදහස් පළකළා.The post උද්ඝෝෂණ රට විනාශ කළා – පැල්පොල විපස්සි හිමිගෙන් චෝදනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුවාන් වැන්ග් 5 චීන නෞකාව සදහා නිෂ්කාශන කටයුතු පිළිබදව චීන තානාපති කාර්යාලයට දැනුවත් කිරීම් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයකර තිබෙනවා. යුවාන් වැන්ග් 5 චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමThe post චීන නැව ගැන විදේශ අමාත්යාංශයෙන් නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිතයින් 96 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.The post තවත් කොරෝනා ආසාදිතයින් 96 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උලෙළේදී කාන්තා කිලෝග්රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් 18 හැවිරිදි නෙත්මි අහිංසාගේ කුරුණෑගල, වෙල්පල්ල පිහිටි නිවස වෙත ක්රීඩා අමාත්යවරයා පැමිණ තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාරිභෝගික භාණ්ඩ බොහෝමයක කොළඹ තොග හා සිල්ලර මිල ගණන් ගෙවුණු මාසවලට සාපේක්ෂව පහත වැටී ඇතැයි වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටුවන්නේ නම් එහි ඕනෑම වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිටුපස දේශපාලන කුමන්ත්රණයක් පැවතියේදැයි සොයා බලන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි දින කිහිපය තුළ තවත් ඩීසල් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 පාසල් රග්බි ලීග් තරගාවලිය ජය ගැනීමට ඉසිපතන විද්යාලය සමත් වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතියේ ආධිපත්යයට සිදුකරන අතපෙවීම් වලක්වා ගන්නා තෙක් රටක් ලෙස ඉදිරි ගමනක් යෑමට නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමිනුයිThe post නීතියට ඇඟිලි ගැසීමට දේශපාලන නායකත්වයට ඉඩ නොතිබිය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊජිප්තුවේ කයිරෝ අගනුවර දේවස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදුලි පරිපතයක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.The post ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නකින් පුද්ගලයින් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිහින්තලය ඉහළගම ප්රදේශයේ දී විදුලි සැර වැදීමෙන් අලි තිදෙනෙකු මියගොස් තිබෙනවා. අලි තුන්දෙනා කුඹුරු යායක් ආසන්නයේ වැටී සිටි අතර විදුලි සැර වැදීමකින් මෙම සතුන් මරණයට පත්ව ඇති බවටයි වනජීවී නිලධාරීන්The post විදුලි සැර වැදීමෙන් අලි තිදෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොදුරාජ්ය මණ්ඩලයීය තරගාවලියේ දී පදක්කමක් හිමිකර දෙමින් මව්බිමට කීර්තියක් අත්කරදුන් ක්රීඩිකා නෙත්මි අහිංසා සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ පළවූ ප්රවෘත්තිය තරයේ ප්රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.මේ සම්බන්ධයෙන් විමර්ශනThe post පුවත්පතේ වාර්තාව ගැන මන්ත්රී නාමල් පරීක්ෂණයක් ඉල්ලයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊජිප්තුවේ දේවස්ථානයක ඇතිවූ ගින්නකින් 40කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්යවශ්ය නොවන රාජ්ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට අදාළ චක්රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යාංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර, අම්පිටිය ප්රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට (15) සිට සතියේ දින පහම සාමාන්ය පරිදි පැවැත්වෙන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත් මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ප්රසිද්ධ හැරී පෝටර් කතා මාලාව රචනා කල සුප්රකට ලේඛිකා ජේ. කේ. රෝලින්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඊයේ පිහි ඇනුමකට ලක් වූ ගත්කතුවරයෙකු වනThe post “හැරී පෝටර්” රචනා කළ ලේඛිකාවට ජීවිත තර්ජන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නාවික හමුදාව සහ පකිස්තාන නාවික හමුදාව අතර, යුද අභ්යාසයක් සිදුකිරීමට නියමිත බවට විවිධ මාධ්ය ඔස්සේ පලවන පුවත් වාර්තාවන්ගේ සත්යතාවයක් නොමැති අතර, නිල සංචාරයක් සඳහා පසුගියදා කොළඹ වරායට සේන්දුThe post ශ්රී ලංකා – පකිස්තාන නාවික අභ්යාසය පිළිබඳ නාවික හමුදාවෙන් නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට සිට සතියේ දින පහම පැවැත්වීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ප්රවාහන අපහසුතා පවතින ගුරුවරුන්ට සහ සිසුන්ට සහන ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ටThe post ප්රවාහන අපහසුතා පවතින ගුරුවරුන්ට සහ සිසුන්ට සහන ලබාදෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

12 වැනි බෙයිජිං ජාත්යන්තර චිත්රපට උළෙල ඇරඹේ. චීන මාධ්ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කළ එම චිත්රපට උළෙල 13වැනිදා බෙයිජිං හිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යමකාරක සභාවේThe post 12 වැනි බෙයිජිං ජාත්යන්තර චිත්රපට උළෙලට ඉහළ සහභාගීත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕස්ට්රේලියාවේ කැන්බරා අගනුවර ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි කැන්බරා පොලිසීය පවසන්නේ. කැන්බරා ගුවන්තොටුපලේ ප්රධාන පර්යන්තයේ පිවිසුම අසළ දී ඔහු වෙඩි තැබීමThe post ඕස්ට්රේලියාවේ කැන්බරා අගනුවර ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශයේ ඉන්ධන මිල 50%කින් පමණ ඉහළ දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නාවික හමුදාව සහ පාකිස්තාන නාවික හමුදාව අතර, යුද අභ්යාසයක් සිදුකිරීමට නියමිත බවට විවිධ මාධ්ය ඔස්සේ පළවන පුවත් වාර්තාවන්ගේ සත්යතාවයක් නොමැති බව නාවික හමුදාව නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හැරී පෝටර් කතාමාලාව රචනා කළ සුප්රකට ලේඛිකා ජේ. කේ. රෝලින්ග්ට ප්රසිද්ධියේ ජීවිත තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්ය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්පාඤ්ඤයේ උත්සවයක් අතරතුරදී හමාගිය දැඩි සුළඟකින් එහි තිබු වේදිකාව කඩා වැටී තිබෙනවා. ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි පැවැතිThe post ස්පාඤ්ඤයේ උත්සවයක් අතරතුරදී හමාගිය දැඩි සුළඟකින් 40 දෙනෙකුට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වවුනියාව ප්රදේශයේ සිදු වූ ගිනි ගැනීම්වලින් අක්කර 200කට අධික භූමියක් විනාශ වී තිබෙනවා. වවුනියාව පූනෑව සහ නාගධරණෑව යන ප්රදේශවලයි ඊයේ රාත්රීයේ මෙම ගිනි ගැනීම් හට ගෙන තිබෙන්නේ. ප්රදේශයේ පවතින දැඩිThe post ගින්නකින් වවුනියාවේ අක්කර 200කට අධික භූමියක් විනාශ වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට දිනයේ සිට දින පහේම පාසල් පැවැත්වෙන බැවින් පෞද්ගලික බස් රථ 100%ක් ධාවනයට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජයරත්න මහතා පවසනවා.  The post හෙට 100% ක් පෞද්ගලික බස් ධාවනයට සැලසුම් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලි මුවෙක් ගොඳුරු කරගැනීමට උත්සහ කළ විශාල පිඹුරෙකු තුවාල ලබා ගම්පොළ -  නුවරඑළිය මාර්ගයේ දැල්පිටිය ප්රදේශයේ කොස් ගසකට නැග සිටින අයුරු දැකගැනීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය ප්රවේශ පත්රයක් අන්තර්ජාලය ඔස්සේ විදෙස් ජාතික යුවළකට වැඩි මිලට අලෙවි කළ පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc