News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන සියලු වියදම් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් සිදුකරනThe post හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන්ට සහ යුද හමුදා සෙබලුන්ට පහරදී තුවාල සිදුකර ගිනිඅවි කොල්ලකෑම හා දේපළවලට අලාභහානි සිදුකළ සිද්ධියේ තවත් පිරිසක් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්යාපෘති දෙකක් සඳහා අදානි ග්රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා හමු වුණා. මෙම හමුව සිදු වුණේ විදේශ කටයුතු අමාත්යාංශයේදීයී. දෙරට අතර පවත්නවා දීර්ඝ කාලීන සබදතා පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා.The post ඉරාන තානාපති විදේශ කටයුතු ඇමති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට ක්රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශ්වාසය පළකරයි. මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඒThe post මේ සතියෙන් පසු හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් අවශ්ය නැහැ – ජනපති appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් සිය ඉල්ලීම් ඉටුනොවන බව ගාලු මුවදොර අරගලකරුවන් පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලකරුවන් මර්දනයට රජය නොයෙක් උපක්රම යොදමින් සිටින බවට අරගලකරුවන් කණ්ඩායමක් අද චෝදනා කළා. ඒ කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින්. අරගලය නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට තමන් කටයුතු කරන බවයි ඔවුන් මෙහිදීThe post අරගලය නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයන්න සුදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අසාදු ලේඛන ගත කර තිබූ ආයතන 6 ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු ඉන් ඉවත් කිරීමට තීරණය කළේ දීර්ඝ නිරීක්ෂණයකින් පසුව කළ නිර්දේශ මත බව ආරක්ෂක අමාත්යාංශය අවධාරණය කරනවා. මෙමThe post දීර්ඝ කාලීන අධ්යයනයකින් පසු අසාදු ලේඛනය යාවත්කාලීන කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන නෞකාව ශ්රී ලංකාවට පැමිණීම ප්රමාදවීමට හේතුව විමසිය යුත්තේ ඉන්දීය මිතුරන්ගෙන් බව මෙරට චීන තානාපති චී ශෙන්හොන් මහතා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා තිබේ.<br><br>එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය මලයාලම් සිනමාවේ සුපිරි නළු මමුටි එරට චිත්රපටයක රූගත කිරීමක් සඳහා අද ශ්රී ලංකාවට පැමිණ තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩුවෙලදී පුද්ගලයෙක්ව ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායමක් එම අවස්ථාවේම අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ (16) රාත්රියේ සමත්වී තිබුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අසාදු ලේඛන ගත කර තිබූ ආයතන 6 ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු ඉන් ඉවත් කිරීමට තීරණය කළේ දීර්ඝ නිරීක්ෂණයකින් පසුව කළ නිර්දේශ මත බව ආරක්ෂක අමාත්යාංශය අවධාරණය කරනවා. මෙමThe post ආරක්ෂක අමාත්යංශයෙන් නිවේදනයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේදී බස් රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අසාධු ලේඛනගතකර තිබූ පුද්ගලයින් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදුකරනු ලැබූ දීර්ඝකාලීන අධ්යයනයකින් පසුව බව ආරක්ෂක අමාත්යංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USADI) සහ ඩේවිඩ් පීරීස් මෝටර් සමාගම (DPMC) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් රාජධානියේ නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්රමය ට (DCTS) ශ්රී ලංකාව ද ඇතුළත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීමට රජය ක්රියා කළේ ආරක්ෂක අමාත්යාංශය දීර්ඝ කාලයක් පුරා සිදු කළ විමර්ශනවලින් පසුව බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්The post විදේශ ආයෝජන ලබා ගැනීමට ද්රවිඩ සංවිධාන 06ක තහනම ඉවත් කළ බව කීම පිළිගන්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.The post තවත් කොරෝනා මරණ 06ක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''අද දින පක්ෂ නායකයින්ගේ රැස්වීමෙන් අනතුරුව එළඹී එකඟතාවය අනුව මා විසින් එම තීරණය ජනාධිපතිවයාට පෞද්ගලිකව දන්වන ලදී. ඔහු විසින් එම තීරණය ක්රියාත්මක කිරීමට එකඟතාවය පළ කළ නමුත් සාමකාමිව පාලනය භාරදීමේ අවශ්යතාවය නිසා ඔහුගේ ඉල්ලා අස්වීම 13 වන බදාදා දින සිඳුකරන බව රටට දන්වන ලෙස මා වෙත දැනුම් දෙන ලදී.''

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දක්වා මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"පාගමන පැවැත්වීම වැළැක්වීමට අධිකරණ නියෝගයක් ගැනීමට නොහැකි වූ තැන නීතිවිරෝධී ක්රම මඟින් පාගමන වැළැක්වීමට රජය උත්සාහ දරමින් සිටියි," මින් එක් නිවේදනයක දැක්වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව, බෙලරූස් රාජ්යය හා අමේනියාව සමඟ ඩ්රෝන යානා තරගාවලියක් පැවැත්වීමට ඉරානය සූදානම් වනවා. සති දෙකක කාලයක් පුරා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එහිදී ඩ්රෝන යානා භාවිත කර ඔත්තු බැලීමේ කටයුතු සිදුකරනThe post රුසියාව, බෙලරූස් රාජ්යය හා අමේනියාව සමඟ ඩ්රෝන යානා තරගාවලියක් පැවැත්වීමට ඉරානය සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රිතාන්ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්රේසර් නමැත්තිය ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරනය නියම කළා. ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන් ශ්රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ගෙන ඇති තීරණය බලThe post බ්රිතාන්ය ජාතික කාන්තාවගේ පෙත්සම අභියාචනාධිකරනය ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෑස් මෙට්රික් ටොන් 3,120ක් රැගත් නෞකාවක් අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නියමිත ප්රවේශ පත්ර ගාස්තුවට වඩා වැඩිපුර රුපියල් 20ක් අයකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව පැවරූ නඩුවකින් පුද්ගලයෙකුට ජය හිමිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ළමා හතිය සහිත රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිඡ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc