News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවට ආසියා හා ෆැසිපික් කාලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්යක්ෂ ඩේවිඩ් මස්නෙක්යන්The post එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනපති හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප්රධාන ණය දෙන රටවල්වලට ආරාධනා කරන ලෙස ශ්රී ලංකාව ජපානයෙන් ඉල්ලුම් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්ය පවසනවා. එමෙන්මThe post ණය ප්රතිව්යුහගත කිරීම් ගැන ලංකාව රටවල් 3ක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර අද (18) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලය අද (18) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අතරතුර අත්අඩංගුවට ගත් සංඛ්යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ ශ්රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා සනාථ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 166 දෙනෙකු අලුතින් වාර්තා වුණා. කොරෝනා මරණ 05 ක් පිළිබද සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා. අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 166 දෙනා ද සමගින් මෙරටින්The post අද කොරෝනා ආසාදිතයන් 166 ක් සහ මරණ 05 ක් වාර්තා වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරස නිව්ස් ෆස්ට් අයත් කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්රන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය අටහමාරක පමණ කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට සහභාගී වූ පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් ප්රහාර එල්ල කරමින් පොලීසිය පියවර ගන්න ලදී.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවානය සමග නිල වෙළෙද සාකච්ඡා ආරම්භ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබෙනවා. ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසිගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසුව මෙම තීරණය ගැනීම විශේෂත්වයක් වන බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාThe post තායිවානය සමඟ නිල වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය කදුලු ගෑස් ප්රහාර එල්ල කළා. භාණ්ඩ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලThe post අන්තරේ විරෝධයට කඳුලු ගෑස් – කැඳවුම්කරු මුදලිගේ අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලීසිය මඟහැර පළායමින් සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් වසන්ත මුදලිගේ ව අද (18) අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන මාසයේදී ජපානයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක් ගොනු කර තිබෙනවා. විනිවිද පෙරමුණේThe post 22 වගන්තිවලට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය මර්වින් සිල්වා මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. 2007 වසරේදී රූපවාහිනී සංස්ථා පරිශ්රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. 2007 වසරේ දෙසැම්බර් 27 වනදා රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුThe post 2007 රූපවාහිනියට පැන්න මර්වින් ඇපයක් නැතිවම එලියට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 5ක් අද (18) වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

QR කෝටාවට වඩා වැඩියෙන් පෙට්රල් ඉල්ලු විට එය ප්රතික්ෂේප කළ මොනරාගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුට මැරයන් විසින් පහර දී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ” රන් මාවත ” ( Gold Route) නමින් නව සේවා පර්යන්තයක් , වරාය , නාවික සහ ගුවන් සේවා අමාත්ය නිමල්The post කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ” රන් මාවත ” විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සියලු ධීවරයන්ට අවශ්ය භූමිතෙල් ඇතුළු ඉන්ධන ලබන සතිය තුළ ලබාදීමට පියවර ගන්නා බව අමාත්ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා. මෙරටට ගෙන් වූ බොරතෙල් නැවෙන් තෙල් ගොඩබෑමේ කටයුතු සිදු වනවා. මෙම තෙල් ගොඩබෑමෙන් පසුThe post සියලු ධීවරයන්ට අවශ්ය භූමිතෙල් ඇතුළු ඉන්ධන ලබන සතියේ සිට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන "රන් මාවත" ( Gold Route) අද (18) විවෘත කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම රට තදාසන්නයේ අසල්වාසී ප්රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් තම රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් ඒ පිළිබඳව නිසැකයෙන් උනන්දු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ යූනියන් පෙදෙස මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට ජපාන යෙන් මිලියන 500ක ප්රදානයක් ලබාදීමට ජපාන රජය එකඟතාවය පළකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෙබනනය නුදුරේදීම "අසාර්ථක රාජ්යයක්" වීම නොවැලැක්විය හැකි බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර් විශ්වවිද්යාල සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ යූනියන් පෙදෙසේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ලකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය මර්වින් සිල්වා මහතා නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවට ඉදිරිපත්වීම ප්රමාණවත් බව කොළඹ අතිරේක මහෙස්ත්රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩිනමින් විදෙස් ගමන් බලපත්රය ලබාගැනීමට අවශ්ය පුද්ගලයන් සඳහා ගුවන් ගමන් බලපත් නිකුත් කිරීමේ විශේෂ කවුඑවක් විවෘත කෙරේ’ එය කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී ලබන සඳුදා සිට විවෘතව පවතින බව අමාත්ය මනූෂThe post කඩිනමින් විදෙස් ගමන් බලපත්ර ලබාගැනීමට විශේෂ කවුළුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඉස්ලාම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පිපුරුම සිදුවන අවස්ථාවේ දී දේවස්ථානය තුළ විශාල පිරිසක් රැදී සිටි බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. සිද්ධියෙන් පුද්ගලයන්The post කාබුල් නුවර ඉස්ලාම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘෂි, නිෂ්පාදන සහ සේවා ආර්ථිකය ඇතුලේ වැඩකිරීම හරහා රට බේරාගැනීමට තරුණ පිරිස පෙරට ආ යුතු බව දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc