News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් ඊයේ (21)  පැවති මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත්ව විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශ්වයෙන් තෝරා පත් කරගත් අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්රී පාර්ශ්වය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෙවී ගිය වසර 3 තුළ මෙරටේ උගතුන් ඇතුළු වෘත්තීකයන් ලක්ෂ 25ක් පමණ රට අත්හැර ගොස් ඇති බව නවතම මාධ්ය වාර්තාවලින් […]The post රනිල් යටතේ උගතුන් දස ලක්ෂ ගණනකට රට එපා වෙලා ගිහිල්ලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරඟ සඳහා අවශ්ය විධිමත් ආරක්ෂක කටයුතු සලසා නොතිබීමෙන් අදාළ තරඟ සංවිධායකයන් සාවද්ය මනුෂ්ය ඝාතන […]The post දියතලාවේ 7 දෙනෙකු බිලි ගැනීම – සාවද්ය මනුෂ්ය ඝාතනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පන්නිපිටිය ලියනගොඩ ප්රදේශයේ ලී මෝලක ඇති වු ගින්නකින් එය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අද අළුයම 2.30ට පමණ ගින්න ඇති වී ඇති අතර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසරයක් යොදවා ගින්න පාලනයට කටයුතු කෙරුණා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි සැකකෙරෙන්නේ. ගින්නෙන් සිදුවු හානිය මෙතෙක් තක්සේරු […]The post පන්නිපිටියේ ලී මෝලක ගින්නක් appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි පිළිසදරක ද නිරත වුණා. ඉන් අනතුරුවයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය  වරකා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මොහොමඩ් මුයිසුගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ මහජන ජාතික කොංග්රසය එරට මැතිවරණය ජයග්රහණය කළා. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පාර්ශ්වය පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්රහණයක් ලබාගෙන තිබෙනවා. චීන හිතවාදී මාලදිවයිනේ මහජන ජාතික කොංග්රසය මන්ත්රීවරුන් 93 දෙනෙකුගෙන් යුත් මන්ත්රී මණ්ඩලයේ ආසන 66ක් දිනා ගත්තා. මැතිවරණ විශ්ලේෂකයින් මෙම ජයග්රහණය සලකන්නේ මුයිසුගේ චීනය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබෙනවා. මෙම වගා හානි සිදුවූ බිම් ප්රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක් […]The post මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන් appea...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටම කම්පා කරමින් ඊයේ (21) දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් කුඩා දැරියක් ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ඇමෙරිකා නාවික හමුදා ඒකාබද්ධ නාවික අභ්යාසය අද සිට ලබන 26 වනදා දක්වා පැවැත්වෙනවා. එක්සත් ජනපද ත්රස්ත මර්දන ආරක්ෂක කණ්ඩායම මෙන්ම එක්සත් ජනපද මැරීන් බලකායේ විශේෂ ඒකකය ශ්රී ලංකා නාවික හමුදාව සමග මෙම යුද අභ්යාසයට එක්ව සිටිනවා. පස්වන වරටත් පවත්වන මෙම යුද අභ්යාසයට ඇමෙරිකා නාවික හමුදාවේ 70 දෙනෙකු එක්ව සිටින අතර ද්විපාර්ශවිය සමුද්ර අභ්යාස […]The post ශ්රී ලංකා – ඇමෙරිකා ඒකාබද්ධ නාවික අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයට ජාතික ප්රතිපත්තියක් අත්යවශ්ය බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ සංසදය හෙවත් එම් එස් එම් ඊ සංසදය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එම් එස් එම් ඊ ව්යවසායක සංසදය එළිදැක්වීම කොළඹ දී සිදුකෙරුණා. එය සංවිධාන කරනු ලැබුවේ ශ්රී ලංකා […]The post ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත ක්ෂ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරියාවේ ඇමරිකා කඳවුරකට රොකට් ප්රහාර එල්ල වී තිබෙනවා. පෙබරවාරි මාසයෙන් පසු පළමු වරටයි ඇමරිකා හමුදා ඉලක්ක කර මෙවැනි ප්රහාරයක් එල්ල වුණේ. ඊසානදිග සිරියාවේ ඇමරිකා කඳවුරක් වෙත රොකට් ප්රහාර පහක් එල්ල කර තිබෙනවා. වයඹ දිග ඉරාකයේ සමර් නගරයෙන් මෙම ප්රහාර එල්ල වූ බවටයි සැක කෙරෙන්නේ. ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් හෙළිව නැහැ. ඉරාකය පදනම් කරගත් […]The post සිරියාවේ ඇමරිකා කඳවුරකට රොකට් ප්රහාරයක් appear...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකානු ප්රජා සමීක්ෂණ දත්ත වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානය වන විට ණය ගැනීමේ අවශ්යතාව මතු ව ඇති බව ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.<br><br>අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා. ඊයේ (21) උදෑසන අතුරු මාර්ගයේ ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තරුණියගේ ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ රජඇළ කන්තලේ ප්රදේශයේ පදිංචිව සිටි […]The post රිය අනතුරකින් 19 ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්රාප්ත වී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත. අභාවප්රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා.The post ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ක්රොස් තරගාවලියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පැවති මෝටර් රථ තරගාවලියේ දී සිදුවූ බිහිසුනු අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 24 දෙනෙකු තුවාල ලැබුවා. මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට ඇදී ගොස් තරගය නරඹමින් සිටි පිරිසේ ගැටී මෙම අනතුර සිදුවුණා. අනතුරට ලක්වූ රථයේ තවත් මෝටර් රථයක් […]The post Foxhill අනතුර සම්බන්ධයෙන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබෙනවා. “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්න මෙවර එහි තේමාව වේ. 2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඇමෙරිකාව ඇතුළු ලෝ පුරා රටවල් 196 කට වැඩි ප්රමාණයකදී මිහිතල දිනය සැමරේ. ප්රථම මිහිතල දිනය 1970 අප්රේල් මස 22 වැනිදා ප්රකාශයට පත්කරන […]The post ලෝක මිහිතල දිනය අද appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකා සම්බාධක ප්රතික්ෂේප කරන බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඇමරිකාව පනවා ඇති සම්බාධක අනුව එක් එක් හමුදා ඒකක වලට ලබා දෙන ආධාර කපා හැරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා. ඊට එරෙහිව සම්පුර්ණ ශක්තිය යොදා කටයුතු කරන බව අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනවා. ඊශ්රායලයේ ප්රධාන මිතුරු රටක් වන ඇමරිකාව මීට පෙර කිසි දිනක ඊශ්රායල […]The post ඇමරිකා සම්බාධක ප්රතික්ෂේප කරන බව ඊශ්රාය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් ගෙනා කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) වන දින වඩුක්කෝට්ටේ පොලිස් වසමේ පාන්ඩවෙටිටි, සුලිපුරම්, කාලි කෝවිල අසල දී වැටලීමක් සිදුකර ඇත. එහි දී ජාවාරම් කිරීම සදහා ඉන්දියාවේ සිට […]The post කේරළ ගංජා තොගයක් සමග පුද...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පක්ෂවල ශක්තිය ප්රදර්ශනය කිරීමේ ප්රධානම කඩඉම වන මැයි දිනය ජනාධිපති රනිල් වික්රමසිංහට සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාසට […]The post ඉදිරි සතිය රනිල්ට – සජිත්ට තීරණාත්මකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පවිත්රා වන්නිආරච්චි මේ වනවිට ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට පටන් ගෙන තිබේ. ඊයේ (21) […]The post පවිත්රා එක පයින් මනාපයිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දා ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්රී ලාංක්කියෝ ඊයේ (21) රෝමයේදී විරෝධතාවයක නිතරව වූහ. මෙම විරෝධතාවය, පස්කු දින […]The post පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා රෝමයේදීත් විරෝධතා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්රාප්ත වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රීමත් සල්මාන් රුෂ්ඩී මීට වසර දෙකකට පෙර තමාට වේදිකාවක් මතදී පිහියකින් එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් මතකයේ ඇති බියකරු විස්තර බීබීසී පුවත් සේවයට පැවසීය.බුකර් ත්යාගලාභී කතුවරයා පැවසුවේ, ඔහුගේ ඇස "අඩක් තැම්බූ බිත්තරයක් මෙන්" ඔහුගේ මුහුණේ එල්ලී තිබූ බවත්, එම ඇස අහිමි වීම "සෑම දිනක ම තමන් කම්පනයට පත් කරන" බවත් ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc