News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්රාමාත්ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්ය දේපළ බේරාගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වාදීමට ඇතැමුන් උත්සාහ කරන බව ජනාධිපති පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ සිට වරකාමුර බලා ධාවනය වූ මෝටර් රථයක් කොහොඹිලිවල ප්රදේශයේදී ප්රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී ඊයේ දිනයේ සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩ ප්රවාහන නෞකාවක් ගැටීමෙන් ඇමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්රැන්සිස් ස්කොට් කී පාලම (Francis Scott Key Bridge) කඩා වැටී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය ශ්රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට ශ්රී ලංකාව බලා එමින් සිටියදී පාලමක ගැටුණු නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්රාමාත්ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ […]The post නීතිය සහ සාමය ස්ථාපිත කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් එය සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. මේ නිසා පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක් ගඟට වැටී ඇති බවයි වාර්තා කර ඇත්තේ. පාලම සම්පූර්ණයෙන්ම පහළ ඇති පැටප්ස්කෝ ගඟට කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්යවල දක්නට ලැබෙනවා නැව් ලුහුබැඳීමේ දත්ත […]The post නැවක් ගැටෙයි – පාලම කඩන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා. වීඩියෝ ක්රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වනවිට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු වනවාThe post ඇමති පවිත්රාට වුණු අකරතැබ්බය – හැක් වෙලා appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු […]The post රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ මහතාගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන දැන් මුළු රටම හොඳින් දනී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටින අමාත්ය ප්රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (26) දින ලබාදුනි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොට්ටාව, හයිලෙවල් මාර්ගයේදී ඊයේ (25) සිදුවූ රිය අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන රජයේ අනුග්රහය සහිත කණ්ඩායමක් නවසීලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්රහාරයක් එල්ලකර ඇති බවට එරට රජය චෝදනා කරනවා. නවසීලන්ත පාර්ලිමේන්තුවට එල්ලවූ සයිබර් ප්රහාරය අනුමත කළ නොහැකි බවයි එරට විදේශකටයුතු අමාත්යවරයා පවසන්නේ. සයිබර් ප්රහාරයන් එල්ලකිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ලකළ තුන්වන රට බවට නවසීලන්තය පත්වනවා. ඉදිරියේදී මෙවැනි ක්රියාවන් සදහා චීන රාජ්ය අනුග්රහය දැක්වුවහොත් දැඩි ප්රතිචාරයන් දැක්වීමට සිදුවන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම හේතුවෙන් මත්ද්රව්ය හිඟවීමත් සමග ඒ වෙනුවට භාවිත කළ හැකි ද්රව්ය ඖෂධ සැල්වලින් ලබා ගැනීමට මත්ද්රව්ය වලට ඇබ්බැහිවූවන් යොමුවී ඇති බව පොලිසීය හෙළිකරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එවැනි ද්රව්ය නිකුත් කරන ඖෂධ සැල් වැටලීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ.The post මත්ද්රව්ය හිඟවීම නිසා ඇබ්බැහිවූවන් කරන අලුත්ම දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (26) ප්රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් […]The post කෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සමස්ත වත්කම් ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.5 ඉක්මවා තිබෙනවා. ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයාගේ වත්කම් ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.5 ඉක්මවා යාමත් සමග ඔහු ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනා අතරට ඇතුළත්වන බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කරන්නේ. දේපළ වෙළදාම් අංශය මූලික කර ගනිමින් ව්යාපාරිකයෙකු ලෙස ප්රසිද්ධියට පත් ඩොනල්ඩ් ට්රම්ප්ගේ වැඩිම වත්කම් ප්රමාණය […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු රේගු නිලධාරීන් සොයා ගත්තා. එම සතුන් රැගෙන ආ තරුණ ව්යාපාරික යුවලක් ද අත්අඩංගුවට ගැණුනා. තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙම සතුන් මෙරටට රැගෙන විත් තිබුණා. ඉබ්බන් / ගෙම්බන් / මාළු / ඉත්තෑවන් / ලේනුන් […]The post ලක්ෂ 40ක් වටිනා සත්තු හොරෙන් ගෙනත් – ඒ අතර ඉබ්බන් , ගෙම්බන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව විශාලතම තාක්ෂණික සමාගම් ලෙස සැලකෙන ඇපල් ,මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා. ඇපල් / මෙටා හා ගූගල් සමාගමට අයත් ඇල්ෆබට් යන සමාගම්වල ක්රියාකාරීත්වයන් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදුකරන බවයි යුරෝපා සංගමය සදහන් කරන්නේ. 2022 වසරේ හදුන්වාදුන් ඩිජිටල් වෙළෙදපොල සම්බන්ධ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම සමාගම්වලට චෝදනා එල්ලවනවා. නීති […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමුවීමේ අවශ්යතාවයකින් පසුවන බව උතුරු කොරියාව නිවේදනය කරනවා. උතුරු කොරියා නායකයාගේ සොහොයුරිය වන කිම් යෝ ජොන්ග් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන්කර තිබෙනවා. කෙසේ වුවද දෙරට අතර සබදතා ශක්තිමත් වීමට ජපානය ගනු ලබන දේශපාලන තීරණ පදනම් වනු ඇති බවයි ඇය නිවේදනය කරන්නේ. එමෙන්ම ජපාන අග්රාමාත්යවරයාට […]The post ජපාන අග්රාමාත්යවරයාගේ අවශ්යත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්ය තහනම් කිරීමට තීරණය කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝ ප්රදේශයේ පැටප්ස්කො ගංගාව හරහා තිබූ ලෝ ප්රකට විශාල පාලමක් වන සැතපුම් 1.6ක් දිගැති ෆැන්සිස් ස්කොට් කී […]The post ෆැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ බැල්ටිමෝ ප්රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමේ ගැටී ඇත්තේ ශ්රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්රේල් මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. ‘හරක් කටා’ නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අද (26) මහ බැංකුවේ පැවති මාධ්ය හමුවකදී මාධ්යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා. “මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා […]The post වැටුප් නිසා මම ඉවත් වෙන්නේ නෑ &#...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහාධිකරණයේ විභාගවෙමින් පවතින අල්ලස් නඩුවක් සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (26) අධිකරණයට රැගෙන ආවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ බැල්ටිමෝ ප්රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා වැටී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චි අක්කරායන්කුලම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්යානය හා ශ්රී ලංකාවේ පළමු ජම්බෝ රටකජු නිෂ්පාදන ගොවි සමාගම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ සුරතින් පසුගියදා අක්කරායන්කුළම් හි දී විවෘත කෙරුණා. ගොවීන් 200 දෙනෙක් විසින් පැෂන් පෘට් වගාව ආරම්භ කර ඇති අතර එම ගොවීන්ගේ සහභාගිත්වයෙන් […]The post අක්කර 100ක පැෂන් පෘට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන ලෙස අමාත්ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබාදී තිබෙනවා. කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට T 81 ග්රෙෙන්ට් දුරවිදිනයක් යොදා ගනිමින් නාදුනන තුවක්කු කරුවෙකු එල්ල කරන ලද ප්රහාරයක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසයි අමාත්යවරයා පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් ලබාද...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc