News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට රත්රං මිල ගණන් පහළ ගොස්  තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබුණා. ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසයි. මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව […]The post රන් ආභරණ මිලදීගැනීමට සිටි ඔබට සුබ ආරංචියක් appe...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්නයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සමූහ අත්අඩංගුවට ගැනීම් සහ විනය ක්රියාමාර්ග නොතකා, තම ඉල්ලීම් ඉටු වන තුරු කොලොම්බියා විශ්ව විද්යාල භූමියේ රැඳී සිටින බවට ගාසා යුද විරෝධතාකරුවන් ප්රතිඥා දී තිබේ. පසුගිය සතියේ නිව් යෝර්ක් නගරයේ පිහිටි මෙම විශ්ව විද්යාලයේ විරෝධතා කඳවුරකදී සිසුන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැණුනි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සියලුම සමාජ මාධ්යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ.පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

'ITC Ratnadipa Colombo' අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විද්යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්යාපන ඇමති සුසිල් ප්රේම්ජයන්ත් මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවයි අමාත්යවරයා ප්රකාශ කළේ. විද්යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්යාපීඨ වලින් පිටවීමට නියමිතයි. අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.The post විද්යාපීඨ නව බඳවා ගැනීම් සඳහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් ළඟදීම ජනතා අයිතියට පත්කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඉන්දියානු ණය ආධාර යටතේ දිවයින පුරා ක්රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 7ක නිවාස ඉදිකිරීම් මේ වන විට අවසන් කොට ජනතා අයිතිට පත්කර තිබෙනවා. කොළඹ , රත්නපුර,ත්රිකුණාමල හා මොණරාගල දිස්ත්රික්කවල ඉදිකෙරුණු තවත් ගම්මාන 4ක් නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බවයි අමාත්ය ප්රසන්න […]The post ඉන්දීය ආධාර යටතේ ඉදික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 අප්රේල් 25, කොළඹ: ශ්රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා Swiss-AS මගින් හඳුන්වා දී ඇති ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා (Maintenance, Repair, and Overhaul- MRO) ERP (Enterprise Resource Planning) පද්ධතියක් වන AMOS භාවිතය ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය යොදාගෙන ගුවන් යානා නඩත්තු කටයුතු ස්වයංක්රීයව නිරීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය […]The post ශ්රීලං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් පනස් දහසකගේ පානීය ජල අවශ්යතා සපුරාලන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්යාපෘතියේ දෙවන අදියර යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ  සාකච්ඡාවක් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ව්යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්ය මූල්ය පහසුකම් ලබාදීමේ කාලරාමුව දීර්ඝ කිරීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය මෙහිදී එකඟත්වය පල කළා. ව්යාපෘතියේ කටයුතු හැකි ඉක්මනින් යළි […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදය අධිකරණය තුළින්ම විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වාරණයට ලක් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අමාත්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කළේ. කෙසේ වෙතත් පවතින අර්බුදය […]The post අර්බුද මැද රැස්වූ නි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශුවෛද්ය පීඨය මඟින් සිදු කළා. වයස අවුරුදු එකහමාරක් වන එක්වරක් පැටවුන් බිහිකළ රිලවියක මේ සඳහා යොදාගෙන තිබෙනවා. රිලවියගේ යෝනිමාර්ගයේ ලූපයක් ඇතුළු කර ගැබ්ගැනීම වැලැක්වීම පිළිබඳ මෙසේ පරික්ෂණ සිදු කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශූ වෛද්ය පීඨයේ පසු ශික්ෂණ හා පශූ සායනික අංශ ප්රධානී මහාචාර්ය අශෝක දංගාල්ල මහතාගේ [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අමාත්ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.The post යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉතා මිත්රශීලි ලෙස පිළිගනු ලැබුවා. ඉරාන ජනාධිපතිවරයා […]The post ශ්රී ල...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දියතලාව 'Fox Hill Supercross 2024' මෝටර් ධාවන තරගය අතුරතුර පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ධාවන තරගකරුවන් දෙදෙනා බදාදා (අප්රේල් 24) ඇප මත මුදාහැරිණි.තරගකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කරන්නේ, මෝටර් රථ ධාවන තරගයක් අතරතුරදී සාමාන්ය මාර්ග නීති පද්ධතිය අනුව කටයුතු කළ නොහැකි බවට ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනා පළවා හැරීමට වනජීවී නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරීන්ට හැකිවූ බව දඹුල්ල පොලීසිය කියයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට රත්රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්ය කංචන විජේසේකර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.<br><br>එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්රයේ ප්රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලැබූ පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර ගියා. අමාත්ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් විසිරයාමේ උත්සවය පැවැත්වුණේ කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදීයි. යතුරුපැදිකරුවන් අනූහය දෙනෙකු මෙහිදී විසිර ගියා. අපරාධකරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ගේ ක්රියාකාරකම් මර්දනය කිරීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමයි […]The post මහින්දානන්දට එරෙහි නඩුවේ තීන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන දනුක නැමැත්තාගේ ගෝලයින් තුන්දෙනෙකු හෙරොයින් හා රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීව කළ සොදිසි කිරීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෙරොයින් කිලෝ ග්රෑම් එකයි ග්රෑම් 60ක් සහ මිලි ග්රෑම් 150ක් , ජංගම දුරකතන තුනක් ,ලක්ෂ 50කට ආසන්න මුදලක් මෙලෙස අත්අඩංගුවට ගැණුනා. […]The post හෙරොයින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමය සහාය ලබා දී තිබෙනවා. ඊශ්රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමත් සමඟ රෝහල් ආශ්රිතව සමූහ මිනීවළවල් දෙකක් සොයා ගැනුණා. ඒවායේ තිබී සිරුරු 300කට වැඩි ප්රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින දකුණු ගාසාවේ රෆා නගරයේ […]The post ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පළමු ස්ට්රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ මෙම ස්ට්රොබෙරි ආදර්ශ වගා ගම්මානය ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ගොවිජන […]The post ශ්රී ලංකාවේ ප්රථම ස්ට්රොබ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බන්තොට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම  සදහා චීනය හා ජපානය යන රටවල සමාගම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙනවා. ජපානයේ කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා මෙම රටවල ආයෝජකයන් සමග හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රදේශ රැසක සංචාරය කළා. මිරිදිය මත්ස්ය ප්රවර්ධනය සදහා තාක්ෂණය යටිතල පහසුකම් හා ප්රාග්ධනය ලබාදීමට ජපානයේ හා චීනයේ මහා පරිමාණ මත්ස්ය නිෂ්පාදකයින් මෙන්ම ආයෝජකයින් එක්ව සිටිනවා. රිදියගම, ලුණුගම්වෙහෙර හා බදගිර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විද්යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්යාපීඨ වලින් පිටවීමට නියමිත බවත් අමාත්යවරයා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරානය අත්පත් කර ගෙන තිබෙන නවීන තාක්ෂණික දැනුම ශ්රී ලංකාව සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බව එරට ජනාධිපති ආචාර්ය ඊබ්රහිම් […]The post නවීන තාක්ෂණික දැනුම ශ්රී ලංකාවට ලබා දෙනවා – ඉරාන ජනාධිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් මහජන මුදල් යොදවා සහල් බෙදා හැරීම ආරම්භ කර ඇති අතර තීරණාත්මක මැයි දිනය […]The post මැයි දනයට අරක්කු ලෑස්තියි – ඇමති හරීන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්ක්ර ප්රහාරය සම්බන්දයෙන් චැනල් 4 නාළිකාව වාර්තා වැඩ සටහනක් විකාශනය කරමින් එම ප්රහාරයට සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් පවතින බව […]The post පාස්කු ප්රහාරය -පිල්ලෙයාන්ගෙනුත් පොතක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාව යුක්රේනයට රහසිගත ලෙස  දිගු දුර මිසයිල යවා ඇති බව වාර්තා වනවා. රුසියානු හමුදාවට එරෙහි සටන් වලදී යුක්රේනය ඇමරිකාව ලබා දුන් මෙම දිගු දුර බැලස්ටික් මිසයිල භාවිතා කිරීමට පටන් ගෙන තිබෙනවා. මෙම ආයුධ මාර්තු මාසයේදී ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අනුමත කරන ලද ඩොලර් මිලියන 300 ක ආධාර පැකේජයේ කොටසක් වනවා. ක්රිමියාවේ රුසියා ඉලක්ක වෙත පහර […]The post ඇමරිකාව යුක්රේනයට දිගු දුර මිසයිල යවා ඇති බව වාර්ත...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc