News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා පවසනවා . ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත් ඒ මහතා සඳහන් […]The post වංචාවක් ගැන තැපැල් දෙපාර්තමේන්තු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්යන්තර ඉන්ද්රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්ය ඒකකයේ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයාගේ ප්රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුනා අමාත්යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු සැකකරු වෙත ලබා දීමට ගෙන එන ලද දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් යැයි සැකකළ හැකි පැකට් 01 හා අයිස් යැයි සැකකළ හැකි පැකට් 01ක් සඟවා තිබී සොයා ගෙන තිබෙනවා. වේස්ලි සෝදිසි මුරපොලෙහී පිටතින් රැගෙන එන භාණ්ඩ හා අමුත්තන් සෝදිසි කිරීම් රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි […]The post ටූත් පේස්ට් ඇතුලේ කුඩු ගෙනා හැටි appeared...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු රාජ්ය අමාත්යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්යන්තර ඉන්ද්රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවසක් තුළ ඇඳක් මත ගින්නකට හසුවී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (17) පෙරවරුවේ සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගරු සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ අලුත්කඩේ ප්රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට බැන තර්ජනය කිරීම සහ අඩත්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් ආහාර අලෙවි සැලක ව්යාපාරිකයෙකු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා. පාස්කු ප්රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කිහිපය තුළ මෙරටට […]The post විදේශිකයෙකුට බැන තර්ජනය කළ මුදලාලිට ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකි බව සඳහන්. එම ප්රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඇතුළු ඥාතීන් රජයේ දේපල අවභාවිත කරන බවට පවසමින් අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. අල්ලස දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයයි එය ඉදිරිපත් කළේ. පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම සංගමයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර සදහන් කළේ හිටපු සෞඛ්ය අමාත්යවරයාගේ ඥාතීන් රජයේ වාහන අවභාවිත කරන බවයි.The post කෙහෙළියගේ ඥාතීන් රජයේ දේපල අවභාවිත කරන බවට පැමිණිල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කල බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කරනවා. Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි, චෙන්නායි සහ මාලදිවයින දක්වා වූ ගමනාන්ත තුනකට සීමා වී පැවතුණු අතර බංග්ලාදේශය අතර නව […]The post කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2019 වර්ෂයේ අප්රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්රස්ත ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්රතිඥාව එම පක්ෂය විසින් ප්රසිද්ධ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටෙස්ලා සමාගමේ සේවකයින්ගෙන් සියයට දහයක පමණ ප්රමාණයක් ඉවත් කිරීමට එම සමාගම සූදානම් වනවා. ටෙස්ලා සමාගම නිවේදනය කළ සේවක කප්පාදුව සිදුකළහොත් 14,000ක පමණ පිරිසකට සිය රැකියා අහිමි වනවා. ටෙස්ලා සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද අවදානය යොමුකර මෙම පියවර ගත් බවයි සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් නිවේදනය කරන්නේ. වියදම් පාලනය කිරීම එහි ප්රධාන අරමුණ බවද ඔහු […]The post ටෙස්ලා සමාගමේ සේවකයින් 14,0...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාශ්මීරයේ ගංගාවක සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කාශ්මීරයේ ජේලුම් ගංගාවේ පාසල් දරුවන් රැගෙන යමින් සිටි බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. මියගිය පිරිස අතරට කුඩා දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ඇතුළත්. තවත් කුඩා දරුවන් තුන්දෙනෙකු අතුරුදන් බවයි ඉන්දීය මාධ්ය සඳහන් කරන්නේ. පසුගිය දින කීපය පුරා ප්රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමග ගංගාවේ ජල මට්ටම ද ඉහළ […]The post කාශ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රන්වල බළකාය සමග ප්රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවාThe post අවුරුදු ගීතය ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය අමාත්යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්ය අමාත්ය සීතා අරඹෙපොල මහත්මිය පවසනවා. මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත ලෝකය ඉදිරියේ කරුණු දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ සෞඛ්ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසා බව ඒ මහත්මිය සදහන් කරනවා. සෞඛ්ය අමාත්යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් එම අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්වුණා. සෞඛ්ය අභියෝග ජයගැනීම […]The post සෞඛ්ය අම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් අරාබි එමීර් රාජ්යයට හා එම කලාපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 75කට පමණ පසු එම කලාපයට ඇදහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය ලෙසයි සැලකෙන්නේ. ඕමානයේ අතුරුදන් පුද්ගලයින් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්රියාත්මකයි. පාසල් දරුවන් 9 දෙනෙකු රැගෙන යමින් සිටි මෝටර් රථයක් ගංවතුරට හසුව ගසාගෙන ගොස් ඇති බවද සදහන්. අධික වර්ෂාවත් සමග […]The post වැස්ස එක්සත් අරාබියේ 18...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2009 වසරෙන් පසු උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීමට නොහැකි වන ලෙස නව පනතක් සම්මත කිරීමට බ්රිතාන්ය පාර්ලිමේන්තුව කටයුතු කළා. බ්රිතාන්ය අග්රාමාත්ය රිෂී සුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත ඡන්ද 383ට 67 ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි බීබීසී පුවත් සේවය සදහන් කරන්නේ. නව පනත නීතියක් බවට පත්වනු ඇති අතර ඒ අනුව 2009 වසරෙන් පසුව උපත […]The post 2009 න් පසු උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීමට නොහැකි ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංගීත කණ්ඩායමක් රැගෙන ගමන්කරමින් තිබූ වෑන් රථයක් ඇළකට පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මියන්මාරයේ ශ්රී ලංකා තානාපති ජානක බණ්ඩාර පැවසුවේ ලබා දී ඇති පොදු සමාව යටතේ ශ්රී ලාංකිකයින් 15 දෙනෙකුට ද නිදහස හිමිව ඇති බවයි.එලෙස පොදු සමාව යටතේ නිදහස ලබා ඇති සියලුම ශ්රී ලාංකිකයින් ධීවරයින් බව තානාපතිවරයා පැවසීය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුමට සම්බන්ධව ඇල්පිටිය ප්රදේශයේ රාජකාරි කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ක්රියා කළා. අලුත් අවුරුදු සමයේ ද සිය රාජකාරි ඉටුකරණ මෙම නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලූ පොලිස්පතිවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තෑගි බෝග ද ලබාදුන්නා. තාවකාලිකව පිහිටුවා ඇති කවුරුවල රැදී සිටින මෙම නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලීමට ද ක්රියා […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේෂකයා වශයෙන් තමන්ට ඉදිරිපත්වන ලෙසට යෝජනා කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේම නියෝජිතයින් බව අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ සිදු කළ ප්රකාශයකට ප්රතිචාර දක්වමිනුයි මේ බව සදහන් කළේ.      The post තිලංගගේ කතාවට විජයදාසගෙන් පිළිතුරු appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීම" සිය මෙහෙවර කර ගත් සර්වෝදය ශ්රමදාන ව්යාපාරය හරහා ආචාර්ය ඒ.ටී. ආරියරත්න ශ්රී ලංකාවේ දහස් ගණනක් පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට කැපවූ අයෙකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත් එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යයන පොදු සහතික පත්ර සාමන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්රකාශ කළා. උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කිරීම පිළිබදව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා අද පැවති මාධ්ය හමුවකදී තොරතුරු හෙළිකළා.      The post සාමන්ය පෙළ විභාගය ලබන මස 6 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc