News Search:
Narrowed By (Click to remove): > [Category]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9678254

රුසියාවේ ඉදිරි ගමන නැවැත්වීම සඳහා සටන් වදින කාර්කීව්හි යුක්රේන සෙබළුන් සමග BBC මාධ්යවේදී ක්වින්ටින් සමර්විල් සහ කැමරා ශිල්පී ඩැරන් කොන්වේ සතියක කාලයක් ගත කළහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.50373447

සුඩානයේ ජනතාව යුද්ධය සහ පරාජය පිළිබඳ තමන්ගේ කතා BBC අරාබි සේවයේ ගුවන් විදුලි වැඩසටහනක් හරහා ලෝකයටම පවසති.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.50373447

ඉරාන-තුර්කි දේශ සීමාවේදී ඇෆ්ඝන් සංක්රමණිකයන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සඳහා වධ හිංසා පමුණුවන බව BBC විමර්ශනයකින් හෙළි විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

''මම නිර්මාංශ කෙනෙක්. හරිම ක්රියාශීලියි. ඒ වගේම නිරෝගීයි. මතක ඇති කාලෙක පැරසිටමෝල් පෙත්තක්වත් බීලා නැහැ. මගේ බලාපොරොත්තුව අවුරුදු 61 වෙනකම් මේ පිංකම කරන්න'' යනුවෙන් උපුල් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9678254

නැගෙනහිර ආසියාව පුරා දුම්රිය, බස් රථ සහ අනෙකුත් ජනාකීර්ණ පොදු ස්ථානවල පිරිමින් කාන්තාවන්ට ලිංගික අතවර කරන වීඩියෝ දහස් ගණනක් ඔන්ලයින් ඔස්සේ, අලෙවි කරන වෙබ් අඩවි ගැන BBC Eye මගින් විමර්ශනයට ලක්කරයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28784826

යුද්ධවලදී සිදු වන කෲරත්වය සමාජ මාධ්යවල සටහන් වී තිබේ. එම සටහන් වී ඇති කරුණු යුද අපරාධවලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සදහා සාක්ෂි ලෙස භාවිත කළ හැකිය. එහෙත්, ප්රධාන සමාජ මාධ්ය සමාගම් මෙම අන්තර්ගතයන් ඉවත් කරන බව දුටු ප්රචණ්ඩ ගැටුම්වලින් පීඩාවට පත් වූ පුද්ගලයින් පිරිසකගේ අදහස් විමසීමට BBC පුවත් සේවයට

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28784826

''ලංකාවේ දවසකට ප්ලාස්ටික් සහ පොලිතින් ටොන් 900 - 950ක් පරිසරයට බැහැර කරන බවට අනුමාන කරලා තියෙනවා. ඒකෙන් අපි එකතු කරන්නේ 50% වගේ ප්රමාණයක්. එයිනුත් ප්රතිචක්රිකරණයට යොමු කරන්නේ 10% - 15% අතර ප්රතිශතයක් '' යනුවෙන් මධ්යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

''අමාත්යාංශය හැටියට මේ වනවිට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ'' යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය විදුර විරමනයක BBC සිංහල සේවයට කියා සිටියේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

''මුල්ම කාර් එක කොළඹ වරායේ ඉඳලා පෙරහරකින් තමයි අපේ තාත්තා ගෙනාවේ. ඒ පෙරහැරේ ඉස්සරහින් මෝටර් බයිසිකල් තිබුණා. අශ්වයෝ හය දෙනෙක් හිටියා. මුල්ම කාර් එකේ පිටිපස්සේ වීදුරුව දෙකට බෙදලා තියෙන්නේ. '' යනුවෙන් කාර්මාර්ට් ආයතනයේ සභාපති සේනක අමරසිංහ BBC සිංහල සේවයට කියා සිටියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.31273487

ජාත්යන්තර වශයෙන් ගෞරවයට පාත්ර වී ඇති ප්රංශයේ කෑන්ස් සිනමා උළෙලට සමාගාමීව පැවැත්වෙන සිනමා ව්යාපෘතියක ජූරි සභිකයෙකු ලෙස සම්මානනීය ශ්රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර  මහතා තෝරාගෙන තිබෙනවා. කෑන්ස් සිනමා උළෙලේThe post කෑන්ස් සිනමා උළෙලේ ජූරි සභාවකට ශ්රී ලාංකික සිනමාකරුවෙක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

සාමාන්යයෙන් නිරිත දිග මෝසම සක්රීය වීම මැයි 25 න් පසු අපේක්ෂා කළ ද එය දින කිහිපයකින් පමා වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.35981032

වසර ගණනකට පසු වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වී ඇති බව BBC සේවය වාර්තා කරනවා. එය වසර හතරකට පසු වාර්තාවූ වැඩිම උෂ්ණත්වය බවයි එහි සඳහන් වන්නේ. වියට්නාමයේ උතුරු තාන් හොThe post වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

''මේ ආර්ට් එකේ මූලික අදහස ආවේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්රය ඇසුරෙන්. බුදුදහම, විද්යාව, තාක්ෂණය සහ කලාව භාවිතයෙන් නව අදහසක් සමාජගත කිරීමට අපි උත්සාහ කර තිබෙනවා.'' යනුවෙන් බේකරිය කලා අවකාශයේ විරාජ් ලියනාරච්චි BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

දෙමළ ජනතාව ඉල්ලා සිටි බලය බෙදීම මේ වන විට ඔවුන්ට ලැබී තිබේද? උතුරේ සාමාන්ය ජනයා බලය බෙදීම සහ 13 වෙනි ව්යවස්ථා සංශෝධනය ගැන දරණ අදහස කුමක්දැයි යුද්ධය අවසන්ව වසර 14 ගෙවෙන මොහොත අභියස BBC සිංහල සේවය විමසා බලන ලදී.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4317724

එහි සේවය ආරම්භ කිරීමෙන් පසු ජීවිතයේ සැබෑ වෙනසක් සිදු වූ අතර තමන්ට වටිනාකමක් ලැබුණු බව තරුණ තරුණියෝ BBC සිංහල සේවයට පැවසුහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

වෙනත් රටක හමුදාවකට හෝ එල්ල නොකරන බවට ශ්රී ලංකාව සහතික වී ඇති කඳුළු ගෑස් රටේ පුරවැසියන්ට එරෙහිව භාවිත කිරීම කණගාටුදායක බව නීතිඥ සුරේන් ඩී පෙරේරා BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4317724

ගාලු මුවදොර වෙරළේ කැස්බෑවුන් බිත්තර දමන බවට ඇති පළමු නිල සාක්ෂිය මෙය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ අඩවි ආරක්ෂක සමන් ලියනගම BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

''මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා,'' යනුවෙන් දිල්හානි චන්ද්රකුමාර් BBC සිංහල සේවයට පැවසුවාය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.40707892

BBC පුවත් සේවයට අයත් ඉන්දියාවේ කාර්යාලය එරට ආදායම් බදු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට ලක්වුණා. මෙම විශේෂ පරීක්ෂාව ඊයේ සන්ධ්යාවේදී ආරම්භ කළ අතර රාත්රිය පුරා එය සිදුකෙරුණු බවයි BBC පුවත් සේවය සඳහන්The post BBCයට අයත් ඉන්දියාවේ කාර්යාලය එරට ආදායම් බදු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට appeared first on ITN

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4317724

කිසිදා පාසලකට නොගිය තමන්ගේ සිහිනය වෛද්යවරයෙකු වීම බව මැදවච්චිය නගරය ආසන්නයේ ජීවත් වෙන අවුරුදු අටක් වයසැති මධුෂාන් ජයසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09889545

තුර්කියේ වෙසෙන ශ්රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක පවසනවා. තුර්කියේ සිටිThe post තුර්කියේ වෙසෙන ශ්රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්නැයි තානාපතිනිය ඉල්ලයි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4317724

තුර්කියේ සිටි ශ්රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

21 වන සියවසේ විශාලම භූ දේශපාලන බල එදිරිවාදිකම්වලින් එකක් වන චීනය සහ ඉන්දියාව අතර බල අරගලය හේතූවෙන් ශ්රී ලංකාවේ ආසන්නම අනාගතය සහ නැවත යථා තත්වයට පත්වීම අවහිරව තිබෙන ආකාරය පිළිබඳව BBC නිවුස් නයිට් වැඩසටහනේ අවදානයට ලක්විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ ස්ථාවරය සහ නව බදු අය කිරීම් ගැන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති එම්.ඒ ප්රියංක සමග BBC සිංහල සේවය සමග කළ සාකච්ඡාව මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4317724

සම්ප්රදායික දැනුම විද්යාත්මකව තහවුරු කළ මේ පර්යේෂණ ප්රතිපල වලින් රටක් ලෙස නිසි ප්රයෝජන ගන්නා බව පෙනෙන්නට නැතැයි ආචාර්ය සිරිමල් ප්රේමකුමාර BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4317724

කටුනායක ගුවන්තොටුපලේදී එම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු මාධ්ය ප්රකාශක හංසිකා කුමාරසිංහ BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35981032

කිතුණු බැතිමතුන් අද ලොවපුරා නත්තල සමරුව ද තමන්ට නත්තල් දිනයේ සමාජයෙන් සැඟවී ඉතා වේදනාබරව දිවි ගෙවන්නට සිදුව ඇතැයි පාස්කු ඉරු දින බෝම්බ ප්රහාරයෙන් පවුලේ සාමාජිකයන් සියලු දෙනා අහිමි වූ නිරංජලී යසවර්ධන BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.3742604

ශ්රී ලංකාවේ මානව හිමිකම් ක්රියාකාරිණියක හා සමාජ ව්යාපාරයන්හි යෙදෙන්නියක වන සන්ධ්යා එක්නැළිගොඩ ඒ අනුව උද්දේශන සහ ක්රියාකාරිත්වය යන ක්ෂේත්රය යටතේ නම් කරන ලද ලැයිස්තුවට එකතු වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.35981032

වේගයෙන් ඉහල යන ආහාර මිල හමුවේ මෙරට දරුවන් කුසගින්නට ගොදුරුවීඹ සහ මන්දපෝෂණයට ගොදුරුවීම මෙන්ම, ඖෂධ හිඟය පිළිබඳවත් BBC සිංහල වෙබ් […]The post ශ්රී ලංකාවේ දරුවන් ගැන තවත් සංවේදී තොරතුරු වාර්තා කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc