News Search:
Narrowed By (Click to remove): > [Category]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4314232

තුර්කියේ සිටි ශ්රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3595193

21 වන සියවසේ විශාලම භූ දේශපාලන බල එදිරිවාදිකම්වලින් එකක් වන චීනය සහ ඉන්දියාව අතර බල අරගලය හේතූවෙන් ශ්රී ලංකාවේ ආසන්නම අනාගතය සහ නැවත යථා තත්වයට පත්වීම අවහිරව තිබෙන ආකාරය පිළිබඳව BBC නිවුස් නයිට් වැඩසටහනේ අවදානයට ලක්විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3595193

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ ස්ථාවරය සහ නව බදු අය කිරීම් ගැන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති එම්.ඒ ප්රියංක සමග BBC සිංහල සේවය සමග කළ සාකච්ඡාව මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4314232

සම්ප්රදායික දැනුම විද්යාත්මකව තහවුරු කළ මේ පර්යේෂණ ප්රතිපල වලින් රටක් ලෙස නිසි ප්රයෝජන ගන්නා බව පෙනෙන්නට නැතැයි ආචාර්ය සිරිමල් ප්රේමකුමාර BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4314232

කටුනායක ගුවන්තොටුපලේදී එම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු මාධ්ය ප්රකාශක හංසිකා කුමාරසිංහ BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3595193

කිතුණු බැතිමතුන් අද ලොවපුරා නත්තල සමරුව ද තමන්ට නත්තල් දිනයේ සමාජයෙන් සැඟවී ඉතා වේදනාබරව දිවි ගෙවන්නට සිදුව ඇතැයි පාස්කු ඉරු දින බෝම්බ ප්රහාරයෙන් පවුලේ සාමාජිකයන් සියලු දෙනා අහිමි වූ නිරංජලී යසවර්ධන BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.3744833

ශ්රී ලංකාවේ මානව හිමිකම් ක්රියාකාරිණියක හා සමාජ ව්යාපාරයන්හි යෙදෙන්නියක වන සන්ධ්යා එක්නැළිගොඩ ඒ අනුව උද්දේශන සහ ක්රියාකාරිත්වය යන ක්ෂේත්රය යටතේ නම් කරන ලද ලැයිස්තුවට එකතු වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.3595193

වේගයෙන් ඉහල යන ආහාර මිල හමුවේ මෙරට දරුවන් කුසගින්නට ගොදුරුවීඹ සහ මන්දපෝෂණයට ගොදුරුවීම මෙන්ම, ඖෂධ හිඟය පිළිබඳවත් BBC සිංහල වෙබ් […]The post ශ්රී ලංකාවේ දරුවන් ගැන තවත් සංවේදී තොරතුරු වාර්තා කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.9681041

මෙයට පෙර LankaTruth හෙළිකල පරිදි බ්රිතාන්ය එළිසබෙත් රැජින අනුව යමින් රනිල් වික්රමසිංහද රාජකීයත්වයක් ආරෝපණය කර ගැනීම සඳහා රතු රාජ්යතාන්ත්රික පෙට්ටියක් […]The post රනිල්ගේ රතු පෙට්ටිය ගැන සියලු විස්තර BBC හෙලි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28761545

පරිසරයට වැඩිම හානියක් සිදු වූ ලෝකයේ විනාශකාරීම නෞකා අනතුර ලෙස හැඳින්වෙන 'X-PRESS PEARL අනතුරින්' වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන්නේ ද යන්න ගැන මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැතැයි සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28761545

විදේශීය ක්රීඩාලෝලීන්ට නොමිලේ ගුවන් ගමන් සහ නවාතැන් පිරිනැමීම සම්බන්ධ තොරතුරු BBC විසින් අනාවරණයවී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9681041

ආහාර සහ පෙට්රල් මිල ඉහළයාමට එරෙහිව ලොව පුරා ජනතාව විරෝධතාවන්හි නිරතවෙමින් සිටිනබව BBC පර්යේෂණයකින් හෙළිව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9681041

ලොව විශාලතම විකාශකයා සිය ශත සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දී, BBCය ගොඩනැගීමට දායක වූ කීර්තිමත් පුද්ගලයන්, සුවිශේෂී අවස්ථාවන, සහ වඩාත් සංකේතාත්මක වස්තූන් දෙස ආපසු හැරී බලමු.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.3595193

ආර්ථික ගැටලු නිසා පාසල් නොයන බවට මාධ්ය වෙත ප්රකාශයක් කළ අවුරුදු 13ක දැරියක ගැන තමන් ජනාධිපති ලේකම්ට යොමු කළ ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි නොවන බව පසුව දැනගන්නට ලැබුණු බව පොළොන්නරුව දිස්ත්රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.4314232

මේ රෝගය මුල් අවස්ථාවේදී හඳුනා ගන්නා ප්රමාණය තවමත් සැළකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්රජා වෛද්ය සද්ධර්ම වීරකෝන් BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.503327

තමාට එරෙහිව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් ප්රවීණ මාධ්යවේදී පොද්දල ජයන්ත BBC සිංහල සේවය සමග මෙලෙස සිය මතකය ආවර්ජනය කළේ ය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9681041

ආහාර සහ පෙට්රල් මිල ඉහළයාමට එරෙහිව ලොව පුරා ජනතාව විරෝධතාවන්හි නිරතවෙමින් සිටිනබව BBC පර්යේෂණයකින් හෙළිව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 4.7489667

BBC – British Brodcatsting Coparation ගුවන් විදුලි සේවය ආරම්භ කර අදට (18) වසර 100ක් සපිරීම නිමිත්තෙන් “BBCය අද සිය 100 […]The post BBC ශත සංවත්සරය සමරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9681041

ලොව විශාලතම විකාශකයා සිය ශත සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දී, BBCය ගොඩනැගීමට දායක වූ කීර්තිමත් පුද්ගලයන්, සුවිශේෂී අවස්ථාවන, සහ වඩාත් සංකේතාත්මක වස්තූන් දෙස ආපසු හැරී බලමු.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.503327

මාධ්යවේදීන්ට පහරදුන් බව තමන් නොදන්නා අතර ඒ ගැන සොයා බලන්නම් යැයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා BBC කළ විමසීමකදී පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.3744833

සජීව දර්ශන ලබාදෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ; ඔවුන් BBC මාධ්යවේදීන් බව පුන පුනා ප්රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරින්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීව දර්ශන වල සටහන්ව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9681041

නව රජයට තමන් සහභාගී වන්නේදැයි ඇසු පැනයට ඔහු පැවසුවේ "ජනතාවට වැඩ කරන ආණ්ඩුවක් ආවෝත් බලාගෙන ඉන්නවා" යනුවෙනි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.503327

මාධ්යවේදීන්ට පහරදුන් බව තමන් නොදන්නා අතර ඒ ගැන සොයා බලන්නම් යැයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා BBC කළ විමසීමකදී පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.9681041

නව රජයට තමන් සහභාගී වන්නේදැයි ඇසු පැනයට ඔහු පැවසුවේ "ජනතාවට වැඩ කරන ආණ්ඩුවක් ආවෝත් බලාගෙන ඉන්නවා" යනුවෙනි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3595193

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද රටින් පලා ගොස් ඇති බව BBC ලෝක පුවත් සේවය තහවුරු කරනවා. ඔහු අමෙරිකාව බලා ගමන් කරමින් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඩුබායි හරහාThe post බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.4314232

ජනපතිවරයා දිවයිනෙන් පිටව ගොස් ඇති බවට BBC පුවත් සේවයට ලබාදුන් ප්රකාශය අත්වැරදීමකින් සිදු වූවක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28761545

නව BBC වාර්තා චිත්රපටයක් මගින් රැජිනගේ මුල් ජීවිතය, ඇගේ මව ඇයව ප්රෑම් එකක තබා තල්ලු කිරීමේ සිට 1953 දී ඇයගේ කිරීටය දක්වා විවිධ අවස්තා පෙන්වයි. 96 හැවිරිදි ඇය පවසන්නේ ඔවුන්ගේ ජිවිතයේ "වටිනා පවුල් අවස්ථා" ග්රහණය කර ගන්නා නිසා ඇය නිවසේ ගත් වීඩියෝ වලට ප්රිය කරන බවයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 2.3744833

පුරා දශක තුනකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය ඔස්සේ විශිෂ්ඨ මාධ්‍ය භාවිතයක නිරත වූ ආදරණීය ප්‍රියත් ලියනගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානෙනි! සිංහල සේවයේ සමස්ත කාර්ය මණ්ඩලය වන අප සියලුදෙනා ඔබගේ වියෝවෙන් බලවත් කම්පාවට පත්ව සිටින්නෙමු.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 3.5617251

ඔබේ මෙවලම්වල හැකියාවට සහ ඔබගේ අන්තර් ජාල සම්බන්ධතා වේගයට ඉබේම අනුරූපවන අන්දමින් නව ප්‍රතිචාරාත්මක නිපැයුම සකස් කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc