News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878102

අම්පාර මුවංගල මාර්ගයේදි කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. කැබ් රථය හිඟුරාන දෙස සිට අම්පාර දෙසට ධාවනය කර ඇති අතර මොටර් රථය මාර්ගය අයිනේ නවතා තිබූ බවයි පොලිසිය පැවසුවේ. කැබ් රථයේ ටයරයක හුලං බැසීම නිසා රියදුරුට එය පාලනය කිරිමට නෙැහැකිව කැබ් රථය මොටර් රථය උඩට ගොස් […]The post කැබ් – මෝටර් රථ අනතුරක් – හතරක් රෝහලට appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609803

ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළව කළ ප්රකාශය සම්බන්ධයෙන් පැය පහහමාරකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබා දී තිබෙනවා. ඒ අද( 25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින්. පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය සිදුකළේ […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06804901

මෙතෙක් සිදු කිරීමට නොහැකි වූ දේවල් ගැන ඉතිහාසයට දොස් පැවරීම වෙනුවට වර්තමානයෙහි එම වගකීම් භාරගත් විෂය භාර අමාත්යවරයා වශයෙන් හැකි උපරිමය රටේ දරුවන් වෙනුවෙන් ඉටුකරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. අමාත්යවරයා මේ අදහස් පළ කළේ දීපව්යාප්තව පාසල්වල 1-5 ශ්රේණි සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ජාතික මට්ටමෙන් ක්රියාවට නැංවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. නාරාහේන්පිට […]The post ඉත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891233

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය අප්රේල් මස 03 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළාThe post කෙහෙළියට අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි […]The post පොල්වතුර අපනයෙන් මාසෙකදී රුපියල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891233

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය අප්රේල් මස 03 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළාThe post කෙහෙළියට අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි […]The post පොල්වතුර අපනයෙන් මාසෙකදී රුපියල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

මිලියන සංඛ්යාත ඉන්දියානුවන් වර්ණවත් හෝලි සැමරුම් උත්සවවලට එක්ව සිටියා. වසන්තයේ ආරම්භය හා නපුරට එරෙහිව යහපත ජය ගැනීම සංකේතවත් කරමින් මෙම උත්සවය සමරනු ලබනවා. චන්ද්ර මාසයේ අවසාන පුර පසළොස්වක පොහොය දිනයේදී පවත්වනු ලබන උත්සවයේදී මිතුරන්ට හා පවුලේ අයට දීප්තිමත් වර්ණ ආලේප කර යැදීම් සිදු කරන ආකාරය දැකගත හැකි වනවා. විෂ්ණු දෙවියන්ට නමස්කාර කිරීම හේතුවෙන් තම බෑණනුවන් […]The post හෝලි උත්සවයට දර ටොන් 20...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878102

පලස්තීන ජාතිකයන් 700කට අධික පිරිසක් නිදහස් කිරීමට ඊශ්රායලය සූදානම් වනවා. හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීම සඳහායි මෙම පිරිස නිදහස් කෙරෙන්නේ. හමාස් සංවිධානය තවමත් මේ සම්බන්ධයෙන් ප්රතිචාර දක්වා නැහැ. මෙය සාර්ථක වුවහොත් එය ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඇති විය හැකි සටන් විරාම ගිවිසුමේ කොටසක් ද වනු ඇති. ඊශ්රායල පලස්තීන ගැටුම් […]The post පලස්තීන ජාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

ඊශ්රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස රැකියා ලබාදෙන්නේ දෙරට අතර අවබෝධතා ගිවිසුමකින් වන බැවින් ඒ සඳහා කිසිදු අයෙකුට මුදල් ලබා නොදෙන ලෙස අමාත්ය මනූෂ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්යංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිත කරමින් මොහු මුදල් වංචා කර ඇති බවයි හෙළිවී ඇත්තේ. […]The post ඔබත් රට යනවා නම් මෙවැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609803

මැතිවරණ සමයේ සිදු වූ සයිබර් ප්රහාර වලට චීනය වගකිව යුතු බවට බ්රිතාන්ය රජය චෝදනා කරනවා. චීනය/ බ්රිතාන්යයේ මිලියන සංඛ්යාත ඡන්දදායකයින්ගේ පුද්ගලික තොරතුරු වෙත ප්රවේශ වී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. බ්රිතාන්ය මැතිවරණ කොමිසමේ දත්ත පද්ධතියට එල්ල වූ ප්රහාර 2021 අගෝස්තු මාසයේදී සිදු වූ අතර එය අනාවරණය වූණේ පසුගිය වසරේ දීයි. චීනය විවේචනය කළ බ්රිතාන්ය මන්ත්රීවරුන් […]The post චීනයට බ්රිතාන්යයෙන් චෝදනාවක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878102

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ චීනයේ බීජිං නුවරට ළඟා වී තිබෙනවා. විදේශ කටයුතු විධායක උප අමාත්ය සන් වෙයිඩොං (Sun Weidong) සහ ජ්යෙෂ්ඨ නිලධාරීන් හා වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් එහිදී අග්රාමාත්යවරයා පිළිගනු ලැබුවා චීනයේ ප්රමුඛතම වාර්ෂික ජාත්යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමටයි අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (24) සවස චීනයේ බීජිං නුවර […]The post අගමැති චී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609803

ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය. ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට […]The post පළමු ටෙස්ට් තරගයේ දී ශ්රී ලංකාවට විශිෂ්ට ජයක් appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878102

කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීම හේතුවෙන් එම තීරණය ගත් බවයි කළේ. ඒ අනුව ඊයේ (24)මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමුවා […]The post කිරි තේ අඩු මිලට දැන් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878102

අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25) සිදු කෙරුණා. මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරී ආරම්භ කල පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට, අටමස්ථානාධිපති, පූජ්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර, පිරිත් නූල් බැඳ ආශිර්වාද […]The post ශ්රී මහා බෝධියේ සේවයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129864

රේගුවේ සිරවී තිබූ බහාලුම් සියල්ල නිදහස් කර ඇති බැවින් ඉදිරියේදී අත්යවශ්ය භාණ්ඩවල මිල පහළ යාමක් සිදුවන බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. මාධ්ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිලුක්ෂක කුමාර මහතා මේ බව සදහන් කළා.    The post රේගුවේ තදබදය නිමවූ සැණින් බඩුමිලත් පහළට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090732016

කැලණිය විශ්වවිද්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටි විද්යාර්ථින් එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා. ඒ පරිපාලනය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි . ශිෂ්ය නේවාසිකාගාරයේදී යම් රෝගී තත්ත්වයකින් ශිෂ්යයෙකු මිය යාමසම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබුණා. සිසුන් පවසන්නේ විශ්වවිද්යාලය තුළ ගිලන් රථයක් නොතිබීම ශිෂ්යයාගේ මරණයට හේතු වූ බවයි. කැළණිය විශ්වවිද්යාලය තුලට ආචාර්යවරුන්ට සහ සේවකයන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.045366008

රටේ දරුවන්ට හොඳ අධ්යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දෙනවා. එසේම කෘත්රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්යාපනයේ සහ විභාග ක්රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළා ජනාධිපති […]The post විභාග ක්රමයේ වෙනසක් ? appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090732016

නීරෝගී, ක්රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ සෑම පාසලකම ප්රාථමික ශ්රේණිවල දරුවන් සදහා උදේ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදෙන ලෙස අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා සියලු විදුහල්පතිවරුන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නා. එමෙන්ම අදාළ ආහාර […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609803

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බව කියන පස් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේ දී මෙම සැකකරුවන් 5 දෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්රව්ය සමගයි. […]The post පාතාලයේ පහක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

ශ්රී ලංකාවට පළමුවරට හඳුන්වාදුන් බඩ ඉරිඟු ඇතුලු ධාන්ය බීජ වියලීම සඳහා සූර්ය බලශක්තියෙන් ක්රියාත්මක සෝලා ටනල් ඩ්රයර් ක්රමවේදය සාර්ථක වී තිබෙනවා. බඩ ඉරිගු,  වී,  මුං ඇට,  කව්පි,  තල,  කුරක්කන් හා උදු වැනි බීජ ආරක්ෂිතව වියලීම සදහා කෘෂි අංශ නවීකරණ ව්යාපෘතියේ නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දුන්නා. මෙය මුළුමනින්ම හිරු එළියෙන් ක්රියාත්මකයි. සෝලා ටනල් ඩ්රයර් ලෙස […]The post ලංකාවේ පළමුවරට ධාන්ය බීජ ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129864

appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

වාරිමාර්ග සංවර්ධනයට වැයකළ මූල්ය ප්රතිපාදනවල නිසි ඵල නෙලා ගැනීමට නම් එම ව්යාපෘති හරහා ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්යාපෘති ආරම්භ කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරනවා. මෙරට වාරි මාර්ග ක්ෂේත්රයේ මහා පරිමාණ ව්යාපෘති රැසක් සදහා ආසියානු සංවර්ධන බැංකුව මූල්ය දායකත්වය ලබාදී තිබෙනවා. ජනතාවට ස්වාධීනව නැගී සිටින්නට නම් එම තිරසර සංවර්ධන ව්යාපෘති ඔස්සේ අවශ්ය මග […]The post වාරි සංවර්ධනයට ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

බේරුවල ප්රදේශයේ විදුහලක ලැප්ටොප් පරිගණක 12ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්යාලයේ සුහුරු පන්තිකාමරය කඩා එහි තිබූ ලැප්ටොප් පරිගණක 12ක් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව එම විදුහලේ සිසුන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය  පවසනවා. සිසුන් දෙදෙනා ලබන වසරේ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව […]The post පාසලක ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

පුද්ගලයන් 137 දෙනෙකුට මරු කැඳවමින් මොස්කව් ප්රසංග ශාලාවේ ප්රහාරය එල්ල කළ හතර දෙනාට මිනීමැරුම් හා ත්රස්ත චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකරුවන්ගේ ඇස් බැඳ මොස්කව් අධිකරණය වෙත පාගමනින් රැගෙන ගියා. මේ අතර ඉස්ලාමීය රාජ්ය කණ්ඩායම සිකුරාදා දින එල්ල කළ ප්රහාරයේ වීඩියෝවක් ද සමාජ මාධ්යයේ පළ කර තිබෙනවා. කෙසේ වෙතත් රුසියානු බලධාරීන් මේ පිළිබඳ යුක්රේනයටද […]The post මොස්කව් ප්රහාරයට අත්අඩං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341502

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටහේන සහ බොරැල්ල යන ප්රදේශවලදීයි. ඊයේ (24) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ සුමිත්රාරාම ප්රදේශයේදී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609803

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැවුල් කුමාර යන අය ළඟ තිබී  ජංගම දුරකතනයක් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය මගින් සිදුකරන හදිසි සෝදිසි කිරීම්වලට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. ඒ අනුව එහිදී රැවුල් කුමාර යන අය රදවා සිටින සිර මැදිරිය සහ එම පුද්ගලයා […]The post බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථනයක්...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc