News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

දේශපාලනඥයන් සිදු කරන වැඩ වෘත්තීය සමිති අගය නොකළ ද ජනතාවගේ ඇගයීමට ලක්ව ඇති බව අමාත්ය නිමල්  සිරිපාල ද සිල්වා මහතා පවසනවා. වරාය පරිශ්රයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්යවරයා එම අදහස් පල කළා. වරාය අධිකාරියේ ඉංජිනේරු යාන්ත්රික කොට්ඨාස සහ යන්ත්රෝපකරණ කොට්ඨාසය එක්ව අලුත්වැඩියා කළ ප්රයිම් මූවර් රථ 05 ක් වරාය අධිකාරියට භාරදීම මෙහිදී සිදු කෙරුණා. මෙම එක් රථයක් […]The post දේශපාලනඥයන් සිදු කරන වැඩ ජනතා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545175

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත්  අධිකරණය අද නියෝග කළා. අද දිනයේ දී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේයි මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබාදුන්නේ. […]The post දමිතා සහ ඇයගේ සැමියා අප්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15802704

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ශ්රී ලාංකික ධීවරයින් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබෙනවා. ශ්රී ලංකා විදේශ අමාත්ය අලි සබ්රි මහතා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරිණි.The post මියන්මාරයේ දී සිරදඬුවම් නියමව සිටි ශ්රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545175

අලුත් අවුරුද්ද වෙනුවෙන් සැළසුම් කළ විශේෂ ප්රවාහන සේවා අදත් ක්රියාත්මක වනවා. දුම්රිය සාමාන්යාධිකාරීතුමා ප්රකාශ කළේ අද දිනයේත් නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි. ගම්බිම්බලා ගිය ජනතාවට බාධාවකින් තොරව යළි කොළඹට පැමිණීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ද විශේෂ බස් රථ සේවා අදත් ක්රියාත්මක කර තිබෙනවා. මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති […]The post අලුත් අවුරුදු විශේෂ ප්රවා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030116

මෙරට විශාලතම රාජ්ය නොවන ව්යාපාරයේ නිර්මාතෘ අභාවප්රාප්ත ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි. ඒ මහතා අභාවප්රාප්ත වන විට 93 වන වියේ පසු ණා. 1931 වසරේ උපත ලැබූ ඒ.ටී ආරියරත්න මහතා ගාල්ල මහින්ද විද්යාලයේ  ආදි ශිෂ්යයෙකු වනවා. කොළඹ නාලන්දා විද්යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ ආරියරත්න මහතා සර්වෝද ව්යාපාරය […]The post ආචාර්ය ඒ. ටී. ආරිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030116

අභියෝගවලට මුහුණදීම සදහා තවදුරටත් ද්වීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහාය අපේක්ෂා කරන බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජී 24 මුදල් අමාත්යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් රාජ්ය අමාත්යවරයා මේ බව කියාසිටියා. ආර්ථිකය ප්රකෘතිමත් කිරීම සදහා රජය සිදුකළ ප්රතිසංස්කරණ ක්රියාවලියේ යහපත් ප්රතිඵල මෙරට ජනතාවට ලැබෙමින් පවතිනවා. එසේ වුවද තවදුරටත් ඒ සදහා ද්වීපාර්ශ්වීය හා බහු [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030116

90 දශකයේ ජනප්රියත්ව දර්ශකයේ ඉහළින්ම සිටි ප්රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතාගේ සුව දුක් විමසීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. මං ආදරෙයි මුළු ලොවටත් වඩා, ඔය රූ සෝබා, රන් සීනු නාද දී, හද වේදනා වැනි අතිශය ජනප්රිය ගීත ගණනාවකට හිමිකම් කියන […]The post ‘කලාකරු සුවදම්’ වැඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15802704

පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකුට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වගා බිම්වල අස්වනු නෙළමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්. අධික වර්ෂාවත් සමග ගංවතුර හා නායයාම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය බිදවැටීම් සිදුව ඇති අතර ප්රවාහන සේවාවන්ට බාධා එල්ලවී තිබෙනවා.     […]The post වැස්ස සහ අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

ශ්රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක යන මහත්වරු අතර නිල හමුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශයේදී ඊයේ (16) පැවැත්වුණා.. නිල හමුවේදී දෙරට අතර පවතින සංස්කෘතික සම්බන්ධතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අතර දැනට පවතින සංස්කෘතික සහයෝගීතා ගිවිසුම් පිළිබඳව […]The post ශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15802704

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා. අක්කර දෙදහසකට ආසන්න වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. එමෙන්ම ගොවිපලවල සිටි සතුන් 200ට අධික සංඛ්යාවක් ගංවතුරට හසුව ඇති බව ද සදහන්. […]The post අයහපත් කාලගුණයෙන් ඇෆ්ගනිස්ථ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545175

ජාතික පැළ සිටුවීමේ නැකත හෙට(18) පෙරවරු 10.16ට යෙදී තිබෙනවා. ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්යාංශයේ දී සිදු කෙරිණි. අප්රේල් 18 වැනි දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම […]The post ජාතික පැළ සිටුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

ඊශ්රායලයට එල්ල වූ ප්රහාරයෙන් පසු ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමරිකාව හා යුරෝපා සංගමය අවධානය යොමු කර තිබෙනවා. ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ඉදිරි දිනවලදී  මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම යුරෝපා සංගම් විදේශ ප්රතිපත්ති ප්රධානී ජෝසෙප් බොරෙල් පැවසුවේ තම කණ්ඩායම ද ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි. ඉරානයේ මිසයිල වැඩසටහනට සම්බාධක පනවන ලෙස […]The post ඉරානයට නව සම්බාධක පැනවීමට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545175

අභාවප්රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) දිනයේ සිදු කරන බව පවුලේ ඥාතීන් පවසනවා. ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සකස් කර ඇති පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු, හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්රාප්ත වී තිබිණි. මියයන විට […]The post අභාවප්රාප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

ප්රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් […]The post R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15802704

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්රය අද (17) පූර්ව භාග 6.52ට යෙදී තිබුණා. කොළ පැහැති වස්ත්රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම සුබ බව නැකැත් පත්රයේ සඳහන් වුණි. මේ අතර පැළ සිටුවීමේ චාරිත්රය හෙට (18) වැනි බ්රහස්පතින්දා පූර්වභාග 10.16ට යෙදී තිබෙනවා.The post රැකී රක්ෂා සඳහා පිටත් වීමේ නැකැත උදා වෙයි appeared first on ITN N...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

ලොව ප්රථම අග්රාමාත්යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (අප්රේල් 17) යෙදී තිබෙනවා. 1960 ජූලි 21 වැනිදා පැවති ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ශ්රීලනිප නායිකාව ලෙස ජය ලබා අග්රාමාත්ය ධුරයට පත් වූවාය. 1960 – 1964, 1970 – 1977 හා 1994 – 2000 යන වාර තුනක් ශ්රී ලංකා අග්රාමාත්ය […]The post සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545175

බස්නාහිර, සබරගමුව, මධ්යම,වයඹ සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහවයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් […]The post අදත් ප්රදේශ රැසකට ගිගුරුම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067725874

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්රමවේදය ක්රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්රමවේදය ක්රියාත්මක කිරීම අද ( 17) සිට ක්රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නව වීසා ක්රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්යතා සහ ශ්රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023 .11.27 , වන […]The post නව වීසා ක්රමවේදය ක්රියාත්මක කිරීම අද සිට appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133774

බසයක් ගැටී 10ක් රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34700662

හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබෙනවා ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණාThe post පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917217

සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. පොද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.The post සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133774

පවුල් ලක්ෂ 25කට සහල් කිලෝ 20 බැගින් ලබා දිමේ රජයේ වැඩපිළිවෙල ලබන 21 වනදා ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ස මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවේදී ඒ මහතා මේ බව ප්රකාශ කළා.  The post පවුල් ලක්ෂ 25කට ආණ්ඩුවෙන් නොමිලේම සහල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133774

රට ණය කන්දක සිරවී සිටින අවස්ථාවක මහජන නියෝජිතයින් වාහන ආනයන බලපත්ර ඉල්ලීම සාදාචාරාත්මක නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළා.The post මහජන නියෝජිතයින් පර්මිට් ඉල්ලන එකට පැෆ්රල් අසතුටින් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

ස්පාඤ්ඤයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බව විදෙස් මාධ්ය සදහන් කරනවා. නැගෙනහිර ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. ලැව්ගිනි හේතුවෙන් අක්කර 1,200කට අධික භූමි ප්රමාණයක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. අධික සුළං තත්ත්වයත් සමග ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බවයි ගිනි නිවන අංශ සදහන් කරන්නේ. […]The post ස්පාඤ්ඤයේ ලැව්ගිනි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය දින කීපය පුරා පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. වගා බිම්වල අස්වනු නෙළමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්. අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර තත්ත්වයත් සමග විදුලිය බිදවැටීම් සිදුව […]The post වර්ෂාව හ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056438226

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වුණා. “පිකෝ ට්රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයක්. “පිකෝ ට්රේල්” යනු ශ්රී ලංකාවේ මධ්යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් […]The post කඳු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11287645

මෙම වසරේදී පමණක් චීනයට බලපා ඇති ස්වභාවික ආපදාවන්ගෙන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් බිලියන තුනකට අධික බව ගනන් බලා තිබෙනවා. 2024 වසරේ මේ වන තෙක් චීනයට බලපෑ ගංවතුර / නියං / භූකම්පන / නායයෑම් / හිම පතනය හා දූවලි කුණාටු හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 3.28ක හානියක් සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්යංශය නිවේදනය කරනවා. […]The post චීනයට ස්වභාවික ආපදාවන්ගෙන් ඩොලර් බිලියන තුනක් පාඩු වෙලා appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545175

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 30කට වැඩි සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බවයිවාර්තා වන්නේ. නිවාසයන්හි වහළවල කඩා වැටීමට ලක්ව ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා. දින 3ක් පුරා බලපා ඇති අධික වර්ෂාවෙන් දැඩි හානි සිදුව ඇති බවයි ඇෆ්ගනිස්ථාන ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. […]The post වැ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc