News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.22353551

සදා ශක්තිමත් වන සිය ද්විපාර්ශ්වික සබඳතාවල කොටසක් ලෙස ත්රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගයෙන් කටයුතු කිරීමට රුසියාව සහ චීනය අඛණ්ඩව පියවර ගන්නා බව රුසියානු විදේශ අමාත්ය සර්ජි ලැවරොෆ් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්රෝකස් නගරයේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබූ රංග ශාලාවකට එල්ලවූ ත්රස්ත ප්රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.33530325

යුක්රේන - රුසියානු යුද්ධයට තව නොබෝ දිනකින් වසර දෙකක් සම්පූර්ණ වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

රුසියාව සතු ඩොලර් බිලියන 300ක් පමණ වටින සම්පත් සහ දේපොළ බටහිර රටවල සිරවී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.37546858

රුසියානු කොමියුනිස්ට් පක්ෂය (Communists of Russia පක්ෂය) හා ජනතා විමුක්ති පෙරමුණ අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන […]The post රුසියානු කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව ජාත්යන්තර මාධ්ය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 3.5276363

Three men and two women are to be charged with conspiracy to conduct espionage, UK prosecutors say.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.33530325

රුසියාවේ ටැගන්රොග් නගරයට මිසයිලයක කොටසක් කඩා වැටෙන අන්දම විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

න්යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්රී ලංකාවේ න්යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

යුක්රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්රෝන යානාවකින් මිසයිල ප්රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

රුසියානු හමුදා යුක්රේනය වෙත එල්ල කළ තවත් මිසයිල ප්රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.17110872

සර්බියාවේ යකුට්ස්ක් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50ක් තරම් පහළ අගයක් ගෙන තිබෙනවා. යකුට්ස්ක් නගරය ලොව ශිත අධිකම නගරය ලෙසයි සැලකෙන්නේ. එම නගරයේ උෂ්ණත්වයේ මධ්ය අගය සටහන් වන්නේ සෙල්සියස් අංශකThe post දැන් ලෝකයේ ශීතලම නගරයේ උෂ්ණත්වය -50°C යි (PHOTOS) appeared first on ITN News.

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

රුසියාව විසින් යුක්රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

රුසියානු සමූහාණ්ඩුවෙන් මෙරටට අධාර ලබාගැනීම සඳහා පවතින අවස්ථා කිසිවක් මේ දක්වා භාවිත කර නැතැයි රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2794194

යුක්රේන භුමියෙන් පහෙන් එකක කොටසක් මේ වන විට රුසියානු පාලනයට යටත්ව ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.22353551

රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ (19) දිනයේ දී මිලියන දෙකේ සීමාව පසුකළා. ගතවූ පැය 24 තුළ එරටින් හදුනාගත් නව ආසාදිතයින් විසිතුන් දහස් හයසිය දහයත් සමගින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව විසිලක්ෂ The post රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි appeared first on ITN News.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 0.08382581

රුසියානු රැකියා ඇබෑර්තු අනුව හෝ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා යැයි කියමින් ව්‍යාජ තැරැව්කරුවන් විසින් රුසියාවට යැවු ශිෂ්‍ය ශිෂයාවන් 27 දෙනකු සම්බන්ධව රුසියාවේ ලංකා තානාපති කාර්යාලය විසින් තොරතුරු අනාවරණය කර ඇත. මේ පිරිස කිසියම් වංචනික තැරැව්කරුවකුගේ මාර්ගයෙන් රුසියාවට පැමිණි පසු එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබේ. එසේ අධිකරණ ක්‍රියාවලියකට හසුවීමෙන් පසුව සිදුවන්නේ රුසියානු අාගමන විගමන නීති [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.19358742

අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මංමාවත් හරහා,  ගස් කඩා වැටීමෙන්  ගමනාගමනය ද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය The post අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් appeared first on ITN News.

රුසියාවේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන් වූ සංචාරකයින් දෙදෙනෙකු බේරා ගැනීමට හැකි වී තිබෙනවා. සර්බියාවේ හිම ක්‍රීඩා සිදු කරන ස්ථානයකයි මෙම අනතුර සිදුව ඇත්තේ. සංචාරකයින් නවාතැන් ගෙන සිටි ස්ථාන පහක් The post රුසියාවේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන් වූ සංචාරකයින් දෙදෙනෙකු බේරාගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.22353551

රුසියාවේ හිමකදු කඩාවැටීමකින් දෙසිය හතලිස් දෙදෙනෙක් අතුරුදන්වු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ නොරිල්ස්ක් නගරයේ හිම කදු කඩාවැටීමෙන් දෙසිය හතලිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. සිද්ධියෙන් තුන්දෙනෙකු මියගිය බවයි වාර්තා වෙන්නේ. අතුරුදන්වූ පිරිස් The post රුසියාවේ හිමකදු කඩාවැටීමකින් 242දෙනෙකු අතුරුදන් appeared first on ITN News.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 0.08382581

රුසියානු රැකියා ඇබෑර්තු අනුව හෝ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා යැයි කියමින් ව්‍යාජ තැරැව්කරුවන් විසින් රුසියාවට යැවු ශිෂ්‍ය ශිෂයාවන් 27 දෙනකු සම්බන්ධව රුසියාවේ ලංකා තානාපති කාර්යාලය විසින් තොරතුරු අනාවරණය කර ඇත. මේ පිරිස කිසියම් වංචනික තැරැව්කරුවකුගේ මාර්ගයෙන් රුසියාවට පැමිණි පසු එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබේ. එසේ අධිකරණ ක්‍රියාවලියකට හසුවීමෙන් පසුව සිදුවන්නේ රුසියානු අාගමන විගමන නීති [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.19358742

අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මංමාවත් හරහා,  ගස් කඩා වැටීමෙන්  ගමනාගමනය ද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය The post අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.22353551

රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ (19) දිනයේ දී මිලියන දෙකේ සීමාව පසුකළා. ගතවූ පැය 24 තුළ එරටින් හදුනාගත් නව ආසාදිතයින් විසිතුන් දහස් හයසිය දහයත් සමගින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව විසිලක්ෂ The post රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි appeared first on ITN News.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 0.08382581

රුසියානු රැකියා ඇබෑර්තු අනුව හෝ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා යැයි කියමින් ව්‍යාජ තැරැව්කරුවන් විසින් රුසියාවට යැවු ශිෂ්‍ය ශිෂයාවන් 27 දෙනකු සම්බන්ධව රුසියාවේ ලංකා තානාපති කාර්යාලය විසින් තොරතුරු අනාවරණය කර ඇත. මේ පිරිස කිසියම් වංචනික තැරැව්කරුවකුගේ මාර්ගයෙන් රුසියාවට පැමිණි පසු එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබේ. එසේ අධිකරණ ක්‍රියාවලියකට හසුවීමෙන් පසුව සිදුවන්නේ රුසියානු අාගමන විගමන නීති [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.19358742

අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මංමාවත් හරහා,  ගස් කඩා වැටීමෙන්  ගමනාගමනය ද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය The post අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.22353551

රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ (19) දිනයේ දී මිලියන දෙකේ සීමාව පසුකළා. ගතවූ පැය 24 තුළ එරටින් හදුනාගත් නව ආසාදිතයින් විසිතුන් දහස් හයසිය දහයත් සමගින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව විසිලක්ෂ The post රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.22353551

රුසියා විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට සහයෝගය දක්වමින් උද්ඝෝෂණවල නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ක්‍රියා කළා. ඇලෙක්සි නවාල්නි රුසියා ජනාධිපති වැලැඩ්මියර් පුටින් නිරන්තරයෙන් විවේචනයට ලක්කරන විපක්ෂ දේශපාලනඥයෙකු වනවා.  බර්ලිනයේ සිට රුසියාවේ The post පුටින්ට එරෙහි උද්ඝෝෂණවල නිරතවූ පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc