News Search:
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: දේශපාලනයේ සදාකාලික මිතුරෝද නැත. හතුරෝද නැත #palithathewarapperuma #sarathfonseka

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්බලන්ගොඩ ප්රදේශයේ නිවාස දෙකකින් මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙකු අද අධිකරණය විසින් පරිවාස භාරයට පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල, රිදීගම ප්රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්යාපාරිකයෙකුව ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The State-Owned Enterprise Restructuring Unit (SRU) of the Finance Ministry has officially released the names of the local and foreign firms that have submitted responses to the respective requests for quote and the shortlisted bidders for the divestiture of shares held by the Government of Sri Lanka in several key state-owned enterprises...

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Two scientists whose connection was sparked in Saskatchewan are working together from different sides of the globe to improve animal health in Sri Lanka, in hopes of addressing a potential global health threat.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කර වසර 9ක් සම්පුර්ණ වුණා. ඒ වෙනුවෙන් උත්සවයක් එම සත්ත්වෝද්යානයේ දී පැවැත්වුණා. පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කෙරුණේ 2015 මාර්තු 17වනදායි. එය සමරමින් චාම් උත්සවයක් පැවැත්වුණේ එම සත්ත්වෝද්යානයේ සහකාර අධ්යක්ෂ මිහිරන් මැදවල මහතාගේ ප්රධානත්වයෙනුයි. පින්නවල එළිමහන් සත්ත්වෝද්යානය සතුන් වර්ග 40කින් සමන්විතයි. මේ වසරේ මුල් මාස තුන තුළ සංචාරකයන් 52809 දෙනෙකු [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිසාගේ ක්රියාකාරකම් හේතුවෙන් බටහිර අප්රිකාවේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බව විද්යාඥයින් පවසනවා. පසුගිය මාසයේ මාලි රාජ්යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ පොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් සාමාන්ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.4කින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි. අධික උෂ්ණත්වය හේතුවෙන් මාලි අගනුවර වන බමාකෝ හි […]The post මිනිස් ක්රියා නිස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්රී ලංකාවට උදව් කිරීමට සූදානම් බව ජාත්යන්තර මූල්ය අරමුදල (IMF ) පවසනවා. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබුණා. එහි දැක්වෙන්නේ ශ්රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්යන්තර බැඳුම්කර ප්රතිව්යුහගත කිරීම [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්යාංශ එක්ව අප්රේල් 27 වන සෙනසුරාදා ගාලු මුවදොර ෂැංග්රිලා හරිත භූමියේ දී සංවිධානය කර ඇති “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා/ කුමරිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අප්රේල් 23වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂා කරන තරගකරුවන් මාස 03ක් ඇතුළතදී ගත් […]The post “වසත් සිරිය 2024” අවුරුදු කුමරා / ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. කැනීම් සිදුකිරීම, ගං ඉවුරු කාදනය සිදුකිරීම, කර්මාන්තශාලා අපද්රව්ය බැහැර කිරීම, පරිසර විනාශයන් ඇතුළු සියලුම පාපාරිසරිකව සිදුකරන හානි පිළිබඳව මෙම දුරකථන අංකයෙන් දැනුම් දිය හැකියි.The post පරිසර හානි ගැන කියන්න දුරකතන අංකයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමෙන් යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා ඒ හේතුවෙන් ඒ ආසන්න ප්රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වර්තා කර ඇත්තේ. ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් […]The post ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්රිය වෙයි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්රකාශයට පත්කර තිබෙනවා. ඔවුන්ට නීත්යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලය හිමිවනවා එම ප්රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්යස්ථාන සමග […]The post සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඟහරු ග්රහයාගේ ගවේෂණ කටයුතු පිළිබඳ පර්යේෂණයකට ශ්රී ලාංකික විද්යාඥවරියක් ද තෝරා ගෙන තිබෙනවා. මව් බිමට ආඩම්බරයක් රැගෙන ආ මෙම විද්යාඥවරිය පියුමි විජේසේකරයි. අඟහරු ග්රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක මෙහෙයුමක් සදහා වන කාර්ය මණ්ඩලයට 4 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු වන්නේ ශ්රී ලාංකික විද්යාඥවරියක වන පියුමි විජේසේකරයි. මැයි 10 වනදා සිට දින 45ක් ඔවුන් […]The post මව් බිමට ආඩම්බරයක් රැගෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල ප්රහාරයෙන් පසු ඉරාන සම්බාධක දැඩි කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඊශ්රායලයට එල්ල වූ ප්රහාරයෙන් පසු ඉරාන ඩ්රෝන හා මිසයිල නිෂ්පාදකයින්ට එරෙහිව සම්බාධක පුළුල් කිරීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා. ඉරානය හුදකලා කිරීමට සෑම දෙයක්ම කිරීම ඉතා වැදගත් බවයි යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේ. යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාවට ඩ්රෝන යානා විකිණූ සමාගම් වලට […]The post ඊශ්රායල ප්රහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මියන්මාරයේ වංචනික සයිබර් ජාවාරම්කරුවන්ගෙන් මුදාගත් ශ්රීලාංකිකයන් නිරුපද්රිතව අද යළි දිවයිනට ගෙන්වා ගත්තා. මියන්මාරයේ සහ තායිලන්තයේ දූත මණ්ඩල සමග සම්බන්ධීකරණයෙන් විදේශ කටයුතු අමාත්යාංශය මේ සදහා සාර්ථකව පහසුකම් සැළසුවා. ශ්රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මියන්මාර බලධාරීන් පසුගිය 04 වනදා මෙම ශ්රී ලාංකිකයන් මුදාගත්තා. ඔවුන් පසුගිය 11 වනදා තායිලන්තයේ මෑසොට් දේශසීමාව ආසන්නයේදී එම පිරිස භාර දුන්නා.මුදාගත් ශ්රී...

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: නිදහස් පක්ෂ අර්බුදය ගැන මැතිවරණ කොමිසම අද සාකච්ඡාවක

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: විදුලිබල ප්රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කෙරේ

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: පොලිස්පතිත් නැකතට පැළ සිටුවයි

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: මියන්මාර ත්රස්ත ග්රහණයෙන් මුදාගත් තරුණ තරුණියන් 8 දෙනා දිවයිනට

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: මෛත්රීට පැනවුණ වාරණය දික් වෙයි

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ''එතුමා ඔළුව උදුම්මවා ගත්ත කෙනෙක් නෙමෙයි''

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

புதன் கிரகம் ஆச்சரியங்கள் நிறைந்தது. கிரகத்தின் தோற்றமும் இதற்குக் குறைந்தது அல்ல. ஆரம்பத்தில் பூமியைப் போல பெரிய அளவில் இருந்த இந்தக் கோள் எப்படி இவ்வளவு மிகச் சிறிய கோளாக மாறியது? அதுகுறித்த ஆய்வுகள் கூறுவது என்ன?

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc