ජනපතිට යාපනය අධිකරණයෙන් දුන් සිතාසිය බල රහිත කරයි

- itnnews.lk

අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළා.

ඒ ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළවයි.

ලලිත් හා කූගන් යන දෙදෙනා පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බවට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගයේ සාක්‍ෂි දීම සදහා පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිතාසි නිකුත් කර තිබුණා. ආරක්ෂක හේතුන් මත තමාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටීමට අපහසු බව දන්වමින් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම අධිකරණයේ පෙනී සිටීම වළක්වාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි අභියාචනාධිකරණය අදාළ සිතාසිය බලරහිත කළේ.

සිතාසිය නිකුත් කර තිබෙන්නේ නීතිඥවරයකු ඉදිරිපත් කළ මෝසමකට අනුව බවත් එහි කිසිදු  නීතිමය පදනමක් දක්නට නොලැබෙන බවත් අභියාචනාධිකරණය සදහන් කළා.

 

 

 

 

 

The post ජනපතිට යාපනය අධිකරණයෙන් දුන් සිතාසිය බල රහිත කරයි appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post “Maximizing NFL Betting Success: Your Strategic Game Plan for Crushing the Vegas NFL Odds” appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Elevate Your NBA Betting Game: Tech Trends and Smart Strategies Unveiled” appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post “Mastering MLB Picks Today: Lifestyle Choices for Responsible Betting” appeared first on Colombo Telegraph.

- island.lk

President Ranil Wickremesinghe instructed officials to provide immediate relief to those affected by the recent inclement weather and to continue these efforts until the situation improves. According to the Disaster Management Centre (DMC), eight deaths have been reported across the island as of Monday (27). Seven people died in accidents caused by strong winds, and […]

- adaderana.lk

Safeguarding the safety of school children through ensuring a safe school environment especially during prevalent weather-related emergency situations is a top priority in government s disaster management programme, said State Minister of Defence Premitha Bandara Tennakoon.

- adaderana.lk

Labour and Foreign Employment Minister Manusha Nanayakkara announced that the Cabinet has approved a proposal to provide social security benefits to all workers aged 55 and above across various industries.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc