ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 13ක් අත්අඩංගුවට
අටුළුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසීමේ සිද්ධිය වැනි සිදුවීම් යළි ඇති විය යුතු නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ගතවූ පැය විසි හතර තුළ නිරෝධායන නීති කැඩූ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද ඒ මහතා සදහන් කරනවා.
The post ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 13ක් අත්අඩංගුවට appeared first on ITN News.