සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන බවට බයිඩ්න්ගෙන් ප‍්‍රකාශයක්
ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන බව ඇමරිකාවට තේරීපත්වූ නව ජනාධිපති ජෝ බයිඩ්න් ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගනු ලබන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බයිඩ්න් ලබන ජනවාරි 20 වනදා සිය ධුරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිමටයි නියමිත. නව ජනාධිපති ධුරයේ රාජකාරි ඇරඹීම ඇතුලු සියලු උත්සව කටයුතු ඉතා සරලව සිදුකිරිමට ඔහු සැලසුම් කර තිබෙනවා. ඒ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.
කොරෝනා වයිරසයෙන් සියලු ජනතාව ආරක්ෂා කරගැනීම තම මුලිකම අරමුණ බවයි බයිඩ්න් පෙන්වා දෙන්නේ.
The post සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන බවට බයිඩ්න්ගෙන් ප‍්‍රකාශයක් appeared first on ITN News.