2021දී විනිවිදභාවයෙන් යුත් ක්‍රීඩා පනතක් ගේන්න ඇමති නාමල් සූදානමින්
එළඹෙන වසර තුළ දී විනිවිද භාවයකින් යුතු නව ක්‍රීඩා පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
වරාය හා නාවික අමාත්‍යංශය සංචාරක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබද විවාදය අද (05) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
මේ අතර ප්‍රභූ ආරක්ෂකයින්ගේ පීසිආර් පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කරුණු විමසීමක් කළා.
The post 2021දී විනිවිදභාවයෙන් යුත් ක්‍රීඩා පනතක් ගේන්න ඇමති නාමල් සූදානමින් appeared first on ITN News.