How can Sri Lankan charities find international donors and partners?

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන පූජා භූමියේ සංවර්ධන කටයුතු ඇරඹෙයි

- itnnews.lk

අනුරාධපුර ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන පූජා භූමියේ සංවර්ධන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා.

රට හදන සෞභාග්‍යයේ දැක්ම පූජා භූමි සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහා සැළැස්ම ක්‍රියාත්මක වනවා. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන  450ක්. මෙම සංවර්ධන කටයුතු අවසන් කිරීමත් සමඟ අටමස්ථානය වැඳ පුදාගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා ද පහසුකම් රැසක් සැළසෙනවා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස , රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන යන ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙනුයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා ,ෂෙහාන් සේමසිංහ  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අටමස්ථාන පූජා භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.

The post ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන පූජා භූමියේ සංවර්ධන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

You may also like

- onlanka.com

Former Sri Lankan President Gotabaya Rajapaksa has responded to allegations made against him by Archbishop of Colombo Cardinal Malcolm Ranjith regarding the Easter Sunday suicide bombings.The post Gotabaya Rajapaksa refutes Cardinal Ranjith’s allegations on Easter Sunday Attacks appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Popular tutor and author, Upul Shantha Sannasgala, has been arrested today (April 25) on allegations of financial misconduct.The post Upul Shantha Sannasgala arrested appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, Central, North-western and Southern provinces after 2 p.m., the Meteorology Department.

- colombogazette.com

At least 155 people have died in floods and landslides in Tanzania following heavy rains caused by El Niño, the prime minister has said. Kassim Majaliwa warned that the rains might continue into May, and urged families to leave flood-prone areas. About 200,000 people and more than 51,000 households were already affected by the disaster, […]

- colombogazette.com

The opening day of the ICC Women’s T20 World Cup Qualifier 2024 saw Sri Lanka and Ireland notch up convincing victories to top their respective groups. Eimear Richardson starred with an all-round performance for Ireland in their win over UAE while Sri Lanka’s bowlers shone as they bowled Thailand out for 55 at the Tolerance […]

- colombogazette.com

President Ranil Wickremesinghe declared open the Nihonbashi Japanese Restaurant situated within the premises of the Colombo Port City.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc