මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිනීඇල්ල අසළ පස් කන්දක් මාර්ගයට කඩා වැටී තිබෙනවා.
දින කිහිපයක් පුරා ඇද හැළුන අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. එය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා.
කෙසේ වුවද පවත්නා තත්ත්වය හමුවේ එම ස්ථානය අසළ තවත් පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බව පොලීසිය පවසනවා.
The post මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ appeared first on ITN News.