ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකවර ධාවනය කිරීමේ වැඩසටහන අද සිට ඇරඹෙයි
මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකවර ධාවනය කිරීමේ වැඩසටහන අද සිට ආරම්භ කළ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඒ මහතා කරුණු පැහැදිලි කළා.
The post ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකවර ධාවනය කිරීමේ වැඩසටහන අද සිට ඇරඹෙයි appeared first on ITN News.