හෙට දිනයේ පාස්පෝට් නිකුත් කිරීම දින වෙන් කරගත් අයට පමණයි
දින වෙන් කරගත් අයදුම්කරුවන්ට පමණක් හෙට දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ කටයුතු සම්පාදනය කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post හෙට දිනයේ පාස්පෝට් නිකුත් කිරීම දින වෙන් කරගත් අයට පමණයි appeared first on ITN News.