කිම් ජොන් උන්ට උණ
උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද කිසියම් උණ රෝගයකින් පෙළී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මෙය බොහෝ දුරට කෝවිඩ් වයිරසය විය හැකි බවයි වාර්තා වන්නේ. උතුරු කොරියා නායකයාගේ අසනීප තත්ත්වය පිළිබද ඔහුගේ සොහොයුරිය මාධ්‍යයට හෙළිදරව් කර තිබුණා.
උතුරු කොරියාවට කොරෝනා වයිරසය පැතිරවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව වගකිව යුතු බවයි උතුරු කොරියා රජය සදහන් කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව දකුණු කොරියාව සදහන් කර තිබෙනවා.
The post කිම් ජොන් උන්ට උණ appeared first on ITN News.