How can Sri Lankan charities find international donors and partners?

ට්රම්ප්ගේ නිවස සෝදිසි කිරීමට ලබා ගත් වරෙන්තුව විවෘත කිරීමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලයි

- itnnews.lk

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස සෝදිසි කිරීම සදහා ලබා ගත් වරෙන්තුව විවෘත කරන ලෙසට එරට අධිකරණ දෙපාර්තමේන්තුව ෆ්ලොරීඩා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වරෙන්තුවක් විවෘත භාවයට පත් කරන ලෙසට මෙවැනි ඉල්ලීමක් සිදුකරන්නේ ඉතා කලාතුරකින් බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. අධිකරණය ඒ සදහා අවසර ලබා දුනහොත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව ලිපි ලේඛණ මහජනතාවට ප්‍රසිද්ධ කිරීමේ අවස්ථාව ලැබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් තම ධුරකාලයට අදාළ ඇතැම් ලිපි ලේඛණ රහසිගතව සගවාගෙන සිටි බවට චෝදනා එල්ලවුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයෙකුට සිය ධුරකාලය තුළ ඊමේල්/ දුරකතන සංවාද ඇතුළු තොරතුරු පෞද්ගලිකව තබා ගැනීමට නොහැකි වන අතර ඒවා රජය සතු දේපොළ ලෙස සැලකෙනවා.

 

 

 

The post ට්රම්ප්ගේ නිවස සෝදිසි කිරීමට ලබා ගත් වරෙන්තුව විවෘත කිරීමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Indian Coast Guard (ICG) seized 86 kg of suspected heroin worth INR 6.02 bn from a Pakistani boat, which was on its way to Sri Lanka via Tamil Nadu, off the Porbandar coast in Gujarat and arrested 14 crew members on Sunday.

- adaderana.lk

Around 10% of Sri Lanka s population is diagnosed with Chronic Kidney Disease, the Chief Patron of All-island Kidney Patients Association Nephrologist Sanjaya Heiyanthuduwa says.

- onlanka.com

The Sri Lankan government plans to increase the interest rate of the Employee’s Provident Fund (EPF) from the existing 9 percent to 13 percent, effective from 2013.The post Sri Lanka set to increase EPF interest rates to 13% appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- colombogazette.com

Virtusa Corporation, a global provider of digital engineering and IT services, proudly hosted the first-ever LinkedIn (LI) community event in Sri Lanka, dubbed “Connect Colombo.” The landmark event took place at the Courtyard by Marriott, marking a significant milestone in the country’s professional networking landscape. Bringing together over 200 industry leaders and mid to seni...

- colombogazette.com

Rallies have taken place across Australia in response to a wave of recent violence against women. Demonstrators want gender-based violence to be declared a national emergency and stricter laws put in place to stop it. Prime Minister Anthony Albanese said the issue was a national crisis. In Australia, a woman has been killed on average […]

- colombogazette.com

“After 2009, everything changed. Now the rule is, if I go to your house, read some Quran, pray together, and the government finds out, you go to jail.” That’s how the Freedom House had quoted Barna, a Uighur woman from Xinjiang who had been living in the United States since 2015. In the backdrop of […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc