මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සිකුරාදා දිනයේත් විවෘතයි
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සිකුරාදා දිනයේද ජනතාව සදහා යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව එහි කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව එම කාර්යාලයේ සිට තොරතුරු ඔබට කියන්නට අප නියෝජිත තෙෂාන් වීරරත්න සූදානමින් සිටිනවා.
The post මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සිකුරාදා දිනයේත් විවෘතයි appeared first on ITN News.