අරගලයට සහාය දුන් විදෙස් කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්
තමන්ව ශ්රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්රේසර් නමැත්තිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.