කොටස් වෙළෙඳපොල ගනුදෙනු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් පසු කරයි
කොළඹ කොටස් හුවමාරු ගනුදෙනු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ දිනයේ ඒකක 9000 සීමාව පසුකළා. දෛනික මුළු පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 6.3ක් ලෙසටයි. මේ දිනවල කොටස් වෙළෙදපොලේ හැසිරීම පිළිබද අදහස් දක්වන ආයෝජන උපදේශක කුමාර පෙරමුණ මහතා.
The post කොටස් වෙළෙඳපොල ගනුදෙනු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් පසු කරයි appeared first on ITN News.