උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ උපවාසයට දින 2000 යි!
යුද්ධය නිමා වි වසර 14 ක් ගතවීමෙන් පසුත් නොවිසඳි ඇති මෙම ගැටලුවට දේශීය යාත්රණයක් හරහා තවදුරටත් තමන් පිළිතුරක් අපේක්ෂා නොකරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා මේ වෙනුවෙන් ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවත් එහිදී ප්රකාශ කළහ.