කපුවා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ පොලිස් නිලධාරීන් ගැන සොයනවා - අජිත් රෝහණ
පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා එල්ලවූ කපුවා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ උසස් පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක් ආරම්භ කරන බව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.