How can Sri Lankan charities find international donors and partners?

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

- itnnews.lk

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය : මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශතරමක් රළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මදවශයෙන්රළු වේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     දිනය :   2022-08-16
නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)කාලගුණය
උපරිමඅවමඋපරිමඅවම
අනුරාධපුරය34259055සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව33269070සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ31269070ප්‍රධාන වශයෙන් වැසි රහිත
ගාල්ල28269585වැසි ස්වල්පයක්
යාපනය33278055සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මහනුවර31229060සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
නුවරඑළිය21119575සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය33259560ප්‍රධාන වශයෙන් වැසි රහිත
ත්‍රිකුණාමලය34259060සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මන්නාරම31269560සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති

The post තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Insights Of A Tumultuous TV Debate & Airport Assault appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Post Civil War: The Defrauding Opportunities Of War’s End appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Irrigation Department has issued an Amber flood warning for possible floods in the low-lying areas of several river basins including Kalu, Kelani, Gin, Nilwala, Deduru Oya, Maha Oya, Attanagalu Oya, Kala Oya and Malwathu Oya, if heavy rains persist over the coming days.

- news.lk

Coinciding with the 15th Victory Day anniversary 3146 sailors have been advanced to their next higher rates by Commander of the Navy, Vice Admiral Priyantha Perera, with the approval of Hon. President and Commander-in-Chief of the Armed Forces. Sri Lanka's security forces, including the armed forces, police, and Civil Security Department, played a critical role in defeating a nearly 30-year-l...

- news.lk

MP Jagath Kumara Sumithraarachchi, Chairman to the Sectoral Oversight Committee on an Open & Accountable Government declared that measures are in place to launch a successful program for conducting transactions via technology and online methods to reduce corruption and fraud.

- news.lk

President Ranil Wickremesinghe emphasized that the government plans to transform Sri Lankan agriculture using modern technology, including Artificial Intelligence (AI). The government is committed to support the private sector entrepreneurs interested in this initiative.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc