හදිසි නීතිය යළි දීර්ඝ කිරීමට අවශ්ය නොවේ - ජනපති
මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසා තිබේ.<br><br>එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවය.