"මගේ ලොකුම ධනය, වස්තුව වුණේ මගේ පුස්තකාලය"
තමන් සතු පුස්තකාලයේ තිබු 2500කට අධික වු ඉතා වටිනා පොත් සහ ඉතා පැරණි කලා කෘති තමන් පාසල්, විශ්වවිද්යාල වෙත පරිත්යාග කිරීමට බලාපොරොතුවෙන් සිටි බවත්, ඒ සියල්ල නිවස ගිනිබත් කිරීමෙන් විනාශ ගිය බවත් අගමැතිවරයා අද කියා සිටියේය.