බැසිල් රටින් පිටවුනාද? අද අලුයම කටුනායක ගුවන් තොටුපළේදී බැසිල්ට මොකද වුණේ ?
කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා "සේද මාවත" ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද ( ජූලි 12 වැනිදා) අලුයම 12.00 සිට ආගමන නිලධාරීන් ඉවත්ව තිබේ.