මර්වින් සිල්වා අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිල්වා 2007 වසරේ කොළඹ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
The post මර්වින් සිල්වා අත්අඩංගුවට appeared first on ITN News.