22වැනි ව්යවස්ථා සංශෝධනය ට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09 ක් ගොනු කර තිබේ.